Ads 468x60px

.

පබෝදා සංදීපනී හිරු රූපවහිනියේ කුකරි වැඩසටහන අත්හැරිය හේතුව...

හිරු ප‍්‍රධානීන්ට හේතුව අවබෝධ කර දීලා අයින් වුනා...

රඟ පෑමට සැමියාගෙන් නම් බාධා නොමැති අතර විවාහවී කෙටි කලකින්ම දරු සුරතල් බැලීමට හැකිවීම සම්බන්ධයෙන් තමා සතුටු වන බව ජනපි‍‍්‍රය සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් වන රශී පබෝදා සංදීපනී පවසා සිටිනවා.

එහෙත් හිරු රූපවහිනියේ කුකරි වැඩසටහන අත්හැරියේ කෑම සුවඳ දරාගත නොහැකි වීම නිසා බව පවසනවා.

තමා මවක් වීමට ආසන්නව සිටින බැවින් එම කෑම සුවඳ විදගෙන එම වැඩසටහන කළ නොහැකි බව හිරු නාලිකාවේ ප‍්‍රධානීන්ට අවබෝධ කර දී ඉන් ඉවත්වූ බවයි අපවෙත වාර්තා වන්නේ.

කෙසේවවුද දරු ප‍්‍රසූතියෙන් පසුව ටික කලක් යන තෙක් යළි රගපෑමට එක් නොවන බවද ඇය පවසනවා.
 
Related Posts with Thumbnails