Ads 468x60px

.

ජාතික හෙළ උරුමය 10වැනි සංවත්සර මහ සමුළුව ඡායාරූප සහ හඬපට එකතුව

ජාතික හෙළ උරුමය 10වැනි සංවත්සර මහ සමුළුව...

2013 ජූලි 13දා සවස මහරගම තරුණසේවා ශ්‍රවණාගාරයේදී චාම් නමුත් අභිමානවත් අයුරින් පැවැත්විණි. එහි
මුළු ඡායාරූප එකතුවක් සහ හඬපට එකතුවක් සඳහා පහත සබැඳියට පිවිසෙන්න.

හාමුදුරුවරු තුන්දෙනෙක් දෙමටගොඩ මස් මඩුව ඉදිරිපිටදි මස් ලොරියකට ගිනි තියලා..

මුරකරුටත් තර්ජනය කරලා...

ආරක්‍ෂිත කැමරා දර්ශන මත පරීක්‍ෂණ..

කොළඹ මහ නගර සභාවට අයත් දෙමට ගොඩ පිහිටි මස් මඩුව ඉදිරිපිට නතර කර තිබුණු මස් ප‍්‍රවාහනයට යොදා ගන්නා ලොරියකට 16දා අළුයම කැබ් රථයකින් පැමිණි සිව්රු ඇගලාගත් පිරිසක් ගිනි තබා පළාගොස් ඇතැයි දෙමටගොඩ පොලිසිය පවසනවා. 

සිව්රු ඇගලාගත් තිදෙනෙක් බාලිදියකින් රැගෙන පැමිණි ඉන්ධන ලොරි රථයට විසිකර ගිනි තැබූ බව මස් මඩුවේ මුරකරු

නදීෂා හේමමාලි වනගතවෙලා භාවනා කරන්නට පටන් අරන්

නදීෂා හේමමාලි කා අතරත් ජනප‍්‍රිය රංගන ශිල්පිණියක්. ඇය මේ දිනවල පුංචි තිරයේදී වත්, සිනමාවේදීත් වත් දැක ගන්නට නැ. 

නමුත් නුදුරු කාලයක දී ඇයව පුංචි තිරයේදී දැක ගැනීමට හැකි වේවි. ඇයගේ අලූත්ම ටෙලි නාට්‍ය 'විශ්ණු සංක‍්‍රාන්ති'ය මේ මස 19වන දින සිට රුගත කිරීම් ආරම්භ වනවා කළුතර ප‍්‍රදේශයෙන්.

මේ 'විශ්නු සංක‍්‍රාන්ති'යට පෙර ඇයට ඇගේ ජීවන ගමනේ සංක‍්‍රාන්ති කාලයකට අවතීර්ණව සිටින බව අප වෙත දැක ගන්නට මෙන්ම, දැන ගන්නටත් ලැබුණා, නදීෂා හිටපු ගමන් අතුරු දහන්වන බවක් පසුගිය කාලයේ පෙනෙන්නට තිබුණා. පේ‍්‍රම සම්බන්ධකම් බිඳ වැටුන අවස්ථාත් තිබුණා.

කොහොමවුනත් පසුගිය දිනවල නදීෂා වනගතවෙලා භාවනා කරන්නට පටන් ගත්තා. ගිහිගෙය කළ කිරිලා නෙමෙයිලූ භාවනාවට ගියේ. ජීවිත අවබෝධය නිසාලූ .ඉතින් භාවනා කරණ එක හොඳ දෙය. නදීෂා පෙසොන් පෝයට සිල් ගත්තා.