Ads 468x60px

.

රන්ජන් රාමනායක පැරිසියේ

වත්මන් දේශපාලන තත්වය පිලිබදව ප්‍රංශයට සංක්‍රමණික එක්සත් ජාතික පක්ෂ සාමාජික යන් දැනුවත් කිරීමේ ජනහමුවක් ජුනි 7 වෙනිදා සවස 3 ට පැරිසියේදී පැවැත්වේ.

එක්සත් ජාතික පක්ෂ පැරිස් සංවිධානය කැඳවනු ලබන මෙම හමුව පැවැත්වෙනුයේ  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී,
ජනප්‍රිය සිනමා රංගන ශිල්පී රන්ජන් රාමනායක ගේ ප්‍රධානත්වයෙනි. නව සාමාජිකයන් බඳවා ගැනීමද මෙදින සිදු කෙරේ . පැරිස් 18 ,අංක 52  Place de Torcy හි Paroisse Saint Denys de la Chapelle  ශාලාවේදී මෙම ජනහමුව පැවැත්වේ.
 
Related Posts with Thumbnails