Ads 468x60px

.

ජනාධිපති විවෘත කළ ඩිල්ෂාන්ගේ හෝටලයේ ඇතුළත කතාව මෙන්න (PHOTOS)


සංචාරක කර්මාන්තය වේගයෙන් වර්ධනය වෙමින් තිබීම හමුවේ මෙරට හෝටල් බොහෝ ප්‍රමාණයක් ඉදිවෙමින් තිබෙන අතර මේ වසරේ මුල් මාස නමය තුළදී මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය ලක්ෂ 11 ඉක්මවා ගොස් තිබෙනවා.

එය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 21.4 ක වර්ධනයකි. මේ අතරේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ට අයත් කුඩා ප්‍රමාණයේ සුඛෝපභෝගී හෝටලයක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් පසුගියදා විවෘත කෙරුණා.මෙම හෝටලය පිහිටා

තිබෙන්නේ කිරුළපන ස්ටැෆර්ඩ් පටුමගේයි.

ඩිල්ෂාන්ගේ ‘D Pavilion Inn’ හෝටලයේ ඇතුළත සිරි මෙන්න!


h2

h3
h1
h5
 
Related Posts with Thumbnails