Ads 468x60px

.

රුසියානු ප්‍රහාරක යානයක් තුර්කි හමුදාව බිම හෙලයි (වීඩියෝ)


සිරියාවේ ප්‍රහාරයන් දියත් කරමින් සිටින රුසියානු ප්‍රහාරක ජෙට් යානයකට තුර්කි ගුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ප්‍රහාරයෙන් පසු Su-24 දරණ ගුවන් යානය තුර්කියේ ලටකියා පළාතේ කඳුකරයට කඩා වැටී ඇති බවට මේ වන වීට වාර්තා වෙයි.

තුර්කි හමුදා බලධාරීන් වාර්තා කර ඇත්තේ, අදාළ ප්‍රහාරක යානය සිය දේශ සීමාව උල්ලංඝණය කිරීම හේතුවෙන් මෙම ප්‍රහාරය එල්ල කළ
බවයි.

කෙසේ වෙතත් ප්‍රහාරක ජෙට් යානයේ නියමුවන් දෙදෙනා දිවි ගලවා ගෙන තිබෙන අතර අදාළ ප්‍රහාරයෙන් යානය කඩා වැටෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාල මුදවා හැර තිබෙනවා.




IS ත්‍රස්ථයින්ගේ තෙල් ගබඩාවකට පහරදී විනාශ කළ අයුරු (වීඩියෝ)

මේ වන විට අයි.එස්. ත්‍රස්ථයින්ට ප්‍රංශය විසින් පහර පිට පහරදෙන බව කොයි කවුරුත් දන්නා කාරණයක්නේ.

කෙසේ වෙතත් පසුගිය දින අයි.එස්. ත්‍රස්ථයින්ගේ තෙල් ගබඩා කර ඇති ප්‍ර දේශයටකට ප්‍රංශය විසින් දැඩි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති අතර එම ප්‍රහාර මාලාවේ වීඩියෝ මේ වන විට අන්තර්ජාලයට මුදාහැර තිබෙනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න.

 
Related Posts with Thumbnails