Ads 468x60px

.

අන්තර්ජාලයේ අලුත්ම හිට් එක ”කෝච්චියේ අක්කා” ගේ විස්තරේ මෙන්න..


පසුගිය දිනක දුම්රියක ගමන් ගත් පෙම් යුවළකට යම් කාන්තාවක විසින් දෝෂාරෝපණයක් එල්ල කරන වීඩියෝවක් අපවෙත ලැබී තිබෙනවා.

හැබැයි මෙතන හරි වැරැද්ද මොකකද කියලා නම් අපි දන්නේ නෑ. එම වීඩියෝව මේ වන විට අන්තර්ජාලය පූරා ඉතා ඉක්මනින් පැතිරෙමින් පවතිනවා.

සිද්ධියට අදාළ වීඩියෝව පහතින් නරඹන්න.

ගීත වීඩියෝවෙන් ඉවත් කළ රිහානාගේ සම්පූර්ණ නිරුවත ලීක්වෙයි (වීඩියෝ)


සුප‍‍්‍රකට පොප් ගායිකා රිහානාගේ නවතම ගීත වීඩියෝවේ ඉවත් කළ දර්ශන ප‍‍්‍රසිද්ධියට පත්ව ඇතැයි වාර්තා වේ.  මෙහිදී ඇය මුළුමනින්ම

"බල්ල"ගේ වැඩේ "බූරුවා" විසින්ම කරන්නට ඇති ඉඩකඩ වැඩි බව...

මෙතෙක්‌ කලක්‌ අප (ජනතාව) සිතා සිටියේ බොහෝ දේශපාලනඥයන්ට ඇත්තේ රථ ගාය, නිවාස ගාය, තනතුරු ගාය පමණක්‌ බවය. 

මෑතක සිට සමහර දේශපාලනඥයන්ට තුවක්‌කු ගායක්‌ද ආවේශවී ඇති බවක්‌ පෙනේ. මෙතෙක්‌ ජනතාවට "කොකා" පෙන්නූ දේශපාලනඥයන්ට දැන් කොකා වෙනුවට තුවක්‌කුව පෙන්නිය හැකිය. 

නැත්නම් "කරදරයක්‌" යෑයි හැඟෙන ඕනෑම අයෙකුට දෙවරක්‌ නොසිතා "කොකා" ගැස්‌සිය හැකිය. ශරීර ආරක්‍ෂකයන්ට කරන්නට ඇති දේ දැන් දේශපාලනඥයන්ටම කරන්නට හැකියාව තිබේ. කොටින්ම කිව්වොත්