Ads 468x60px

.

පෙම්වතියගේ යට ඇඳුමත් නෑ – පෙම්වතාට තරු පෙනෙයි


කොස්ටාරිකා රාජ්‍යයේ ‘ලා ටැගාඩා‘ නමැති විනෝද සැණකෙළියකට සහභාගි වෙමින් සිටි තරුණ පෙම්වතුන් යුවළක දැඩි අපහසුතාවට පත්වූ වීඩි‍යෝවක් මේවන විට අන්තර්ජාලයේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා.

එහිදී කැරකෙන මෙරිගෝවේ සිටින  සිය පෙම්වතියගේ කලිසම ගැලවීයාම වළක්වා ගැනීමට පෙම්වතා  දැඩි පරිශ්‍රමයක් දරන දර්ශනයක් දැක ගත හැකි වනවා. ගැස්සෙමින්, පැද්දෙමින්, ඉහළට විසිවෙමින් දැඩි වේගයෙන් ගමන් කරන එම යන්ත්‍රය තුළ තවත් පිරිසක් සිටි අතර එහි
ගමන් වේගය හා ගැස්සීම හේතුවෙන් එම තරුණිය ඇඳ සිටි කලිසම ක්‍රමයෙන් ගැලවී යන අයුරු දැකගත හැකියි.

ඇය යට ඇඳුමක්ද ඇඳ නොසිටි බව විදෙස් මාධ්‍යවල සඳහන් කරනවා. මෙයින් බලවත් අසීරුතාවයට පත්වූ තරුණිය වෙනුවෙන් ඒ අසලම සිටි ඇගේ පෙම්වතා ඉදිරිපත්වී තරුණියගේ කලිසම සකස් කර ගැනීමට උදව් කරන අයුරු කැමරාවේ සටහන් වී තිබෙනවා.

වේගයෙන් ගමන් කරන එම යන්ත්‍රයේ ආරක්ෂක වැට තරුණිය විසින් දෑතින්ම අල්ලාගෙන සිටි නිසා ඇයට ඇගේ කලිසම අල්ලා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නෑ.

නමුත් කලිසම ගැලවී ඇගේ ශරීරය නිරාවරණය වෙමින් තිබියදී පෙම්වතා සිය පාදය උපයෝගී කරගෙන ඇය ආවරණය කිරීමට උත්සාහ ගන්නවා. කොස්ටාරිකාවේ සැප්ටෝ නැමැති සැණකෙළිය එරට අගනුවර වන සැන් ජෝස් හි සෑම වසරකම අවසානයේ දෙසැම්බර් 25 සිට ජනවාරි 3 වැනිදා දක්වා පැවැත්වෙනවා. සෑම දිනකම එම සැණකෙළියට 25,000කට අධික පිරිසක් පැමිණෙන බවද වාර්තා වනවා.

7 1 2 3 4 5 6
 
Related Posts with Thumbnails