මියුසියස් විදුහලේ පුජා කාටත් හොරෙන් නැටූ හැටි වීඩියෝවක් ලීක් වෙයි.
ජංගම
දුරකතනයෙන්
වීඩියෝ කල
පුද්ගලයා අතුරුදන්
පසුගිය දිනක ජනප්‍රිය රංගන ශිල්පිනී පුජා උමාශංකර් කොළඹ මියුසියස් විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී වී තිබෙන පුවතක් අප වෙත වාර්තා වුණා.
එහිදී රම්බරී ගීතයට ඇය නර්තනයේ යෙදුනු අයුරු වීඩියෝව පහතින්.