දිවා කාලයේදී මහජනතාව ගැවසෙන රුසියාවේ, සමාරා නම් වු නගරයේ ප්‍රසිද්ධියේ සංසර්ගයේ යෙදුන යුවළක් එරට බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව විදේශ මාද්‍ය වාර්තා කරනවා. මොවුන් දෙපල සමාරා නම් වු නගරයේ සකස් කරන ලද ඓතිහාසික වතුර මලක් සහිත පොකුණක් ආසන්නයේදී මෙලෙස අඹු සැමියන් ලෙස අවිනීතව හැසිරී තිබෙනවා.
එසේම අවට ගැන කිසිදු තැකීමක් නොමැතිව මිනිත්තු 15 පමණ මොවුන් ලිංගික ක්‍රියාවෙහි යෙදී තිබෙනවා. එම දර්ශන අවුරුදු 26 ක තරුණයෙක් පටිගත කර තිබෙනවා. මෙම අවිනීත ක්‍රියාව සම්බන්ධයෙන් එරට බලධාරීන් විසින් ඔවුන් දෙපල පවුන් 17ක දඩයක් නියම කර මුදාහැර තිබෙනවා.
එම වීඩියෝව පහතින් නරඹන්න.

