skip to main |
skip to sidebar
සල්මන් හා ජැකලින් ජනපතිගේ ඡන්ද සටනේ (ඡායාරූප)
බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් සහ ජැකලින් ෆර්ඩිනැන්ඩස් ඊයේ (29) ශ්‍රී ලංකාවට පැමිණ ඇතිඅතර ඉන්පසුව ඊයේ දින එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ බොරැල්ලේ ජන හමුවකට සහභාගී වී තිබෙනවා.
එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් බලන්න.