කෝපිකඩේ එන්සිනා චරිතයෙන් රසික රසිකාවින් අතර ජනප්‍රියත්වයට ටෙලි නාට්‍ය නිළි සුසිලා කූරගම බරපතළ ලෙස රෝගාතුරවී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවේ.
ටෙලි නාට්‍ය මෙන්ම වේදිකා හා සිනමා නිර්මාණවලටද දායකවූ ඇය එළාර දුටුගැමුණු හේමමාලි සරදියෙල් ආදී ඓතිහාසික නාට්‍යවලද රගපා ඇති අතර සරපිනාගේ වළව්වල දියසේනල උපදින්න සකුන්තලාල රොඩී කෙල්ල නාට්‍ය නිෂ්පාදනය කරමින් ඇය නිෂ්පාදකවරියක් ලෙසද කටයුතු කර තිබේ.
හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් අපි ඇයට ඉක්මන් සුවය අපි පතමු...