Ads 468x60px

.

තවත් 9 හැවිරිදි පාසල් දරුවෙක් 62 හැවිරිදි කාන්තාවක සමග විවාහ වෙයි..

අවුරුදු 09 ක පාසල් දරුවෙකු 62 හැවිරිදි කාන්තාවක සමග විවාහ වූ පුවතක් දකුණු අප්‍රිකාවෙන් අප වෙත වාර්තා වෙනවා.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ, Saneie Masilela නමැති එම 9 හැවිරිදි දරුවා දුටු සිහිනයක් හේතුවෙන් මෙම විවාහය සිදුව ඇති බවයි.

හෙලන් සහබන්ගු නැමැති එම කාන්තාවට කලින් විවාහයේ අවුරුදු 28 ක සහ 38ක දරුවන් දෙදෙනෙකුද සිටියි. මෙම විවාහ උත්සවයට 62 හැවිරිදි කාන්තාවගේ 66 හැවිරිදි ස්වාමි පුරුෂයා ද සහභාගි වී ඇත. 

එම අපූරූ විවාහයේ ඡායාරූප හා වීඩියෝව පහතින් නරඹන්න.


 
Related Posts with Thumbnails