Ads 468x60px

.

බීමතින් පන්සලේ නිරුවත පෙන්නූ කැලණියේ නෝනා...


මත්පැන් බී පන්සලකට පැමිණ නිරුවත පෙන්වමින් හැසිරුණ කාන්තාවක් පිළිබඳව කැලණිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පිටකොටුව ප්‍රදේශයේ පාවහන් හල් කීපයක් හිමි අයකුගේ බිරියක වන මෙම කාන්තාව බීමත්ව පන්සලට පැමිණ අශෝභන ලෙස හැසිරුණු

අවස්ථාවේ 119 අංකයට කිසිවකු විසින් දුරකතන පණිවුඩයක් ලබාදී තිබෙනවා.

පසුව පොලිසිය විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන කිරිබත්ගොඩ රෝහලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධික ලෙස මත්පැන් පානය කර ඇති බවට වාර්තා වී තිබුණා.

හතලිස් පස් හැවිරිදි මෙම කාන්තාව මහර ප්‍රධාන මහෙස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා වෙත ඊයේ (22) ඉදිරිපත් කළ අතර රුපියල් 2000ක දඩයක් නියම වුණා.
 
Related Posts with Thumbnails