කලාපීය යෝජනාව අනුව එම අරමුදලෙන් මේ සඳහා මුදල් වෙන් කර අතැයි ද පැවසේ.
මේ අතර ‘ගමන් මගේ සහකරුවෝ’ යන සමලිංගික සංවිධානය මේ වන විට ප‍්‍රසිද්ධියේ සමලිංගික කි‍්‍රයාවන් සඳහා අනුබල බලාදෙන මධ්‍යස්ධානයක් ලෙස හඳුනාගෙන තිබියදී ද පොලිසිය ඒ සඳහා නීති මගින් කටයුතු නොකිරීම ගැටලු සහගත බව සමාජ විද්‍යාඥයෝ කියති.
ශී‍්‍ර ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය 365 (ආ) වගන්තියට අනුව සමලිංගික ඇසුර වසර දෙකක සිර දඬුවමක් ලැබිය හැකි ආකාරයේ වරදකි.
මේ අතර අදාළ සම ලිංගික සමාජ විසින් ඒඩ්ස් රෝගය පාලනය කිරීම සඳහා උපත් පාලන කොපු නොමිලේ සැපයීම සිදු කෙරෙන අතර, ලිංගික කි‍්‍රයාවන් පහසු කිරීම සඳහා ඊසි ග්ලයිඩ් නම් ලිහිසි කාරකය නොමිලේ ලබාදෙන බව ද වාර්තා වේ.