පුෂ්පිකාගේ ආසාව මිස් ටුවරිසම් වෙන්නලූ !

මේ වසරේ (2011) ශී‍්‍ර ලංකා රූ රැජින ලෙස කිරුළ පලන් පුෂ්පිකා සඳමාලිසිල්වා මේ මස 27 වැනිදා චීනයේ ෂියෑන් නුවරදී ‘‘මිස්‌ ටුවරිසම් ක්‌වීන් ඉන්ටර්නැෂනල්”‍ තරගය සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලබා ගෙන තිබේ.මෙම තරගය සඳහා රටවල් 112 සහභාගීවීමට නියමිතය.ප‍්‍රවීණ නිරූපිකාවක සහ ජනප‍්‍රිය රංගන ශිල්පිණීයක වන, වාසනා දන්තනාරායන මිස්‌ ටුවරිසම් ක්‌වීන් ඉන්ටර්නැෂනල්” හි ජාතික අධ්‍යක්‍ෂිකාවක් බවද පැවසේ.

පුෂ්පිකාගේ පින්තුර පහතින් බලන්න










Actress and model from Colombo , Pushpika Sandamali De Silva Crowned Miss World Sri Lanka 2011http://www.kandysongs.com/uploads/articles/3a00d70d.jpg