සම්පත් හා මේනකා මෙසේ හාදවී ඇත්තේ ‘මං ආසයි පියාඹන්න’ ටෙලි නාට්‍යය සඳහා බවද වාර්තා වේ. මේනකා පීරිස් ඩාන්ස් ස්ටාර් ඩාන්ස් තුලින් වඩාත් ජනප්‍රියත්වයට පත් තරඟකාරියකි.එම තරඟයේදී මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ විශේෂ අවධානය දිනාගැනීමට මේනකා සමත්වුනා.මෙතෙක් කල් රඟපෑමට මේනකාගේ තාත්තා එක්ක ත්‍රිවිල් එකේ එහෙ මෙහෙ ගියත් දැන් මේනකා තමන්ටම කියල මෝටර් රථයක් අරගෙන.දැන් ඉතින් රට වටේ මේනකා සවාරි ගහන්නේ මේ මෝටර් රථයෙන් කියල තමයි මේනකාගේ හිතවතුන් නම් කියන්නේ..කොහම නමුත් මේ මෝටර් රථයේ වැඩි ඉඩ කඩක් වෙන් වෙලා තියෙන්නේ නම් සම්පත් ශ්‍රී රෝශාන්ටලු.