දෙරණ රූපවාහිනී නාලිකාවේ ජනපි‍්‍රය වැඩසටහනක් වූ ටී – පාර්ටි වැඩසටහන මෙහෙය වූ ජනපි‍්‍රය ටෙලි නිළියක් හා නිවේදිකාවක් වන පියුමි බොතේජු ඉන් ඉවත්කර ඇතැයි වාර්තා වේ.
එම වැඩසටහනේ නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකයන් සමඟ ඇතිකරගත් මතබේද දුරදිගයාම හේතුවෙන් පියුමි ඉන් ඉවත්කර ඇතැයි පැවසේ.
මේ අතර, මෙම වැඩසටහනේ ආරම්භක නිවේදිකාව වූ ‘රයිගම් ටෙලීස්’ හි ජනපි‍්‍රයම නිළි නෙහාරා පීරිස්ට යළිත් එම වැඩසටහන මෙහෙයවීමේ අවස්ථාව ලැබී ඇතැයි ද වාර්තා වේ.