Ads 468x60px

.

අනියම් සැමියාගෙන් මවක වීමේ සිහිනය සැබෑ කර ගත් කාන්තාවක්

මවක වීමේ ආශාව සිය සැමියාගෙන් ඉටු නොවීම නිසා ඇය රහසේම තවත් පුරුෂයෙකුට පෙම් බැඳලා...

දරු සුරතල් දැකීමේ සිහිනය සිය සැමියාගෙන් ඉටු නොවීම නිසා කනස්සල්ලට පත් කාන්තාවක් වෙනත් පුරුෂයෙකු සමග හාද වී ඔහු සමග පළා ගොස් මවක වීමේ සිහිනය සැබෑ කරගෙන ඇතැයි කියන තොරතුරක් අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පැමිණිලි පොතේ 07 වැනිදා සටහන් විය.

කාන්තාවකට අතවරකිරීමට යද්දී වරකාපොළ සන්ධාන මන්ත්‍රී පොලිස් අත්අඩංගුවට

බලහත්කාරයෙන් ඇතුල්වී එම කාන්තාවන්ට අතවරයක් කරන්න හදලා...

සන්ධානයට බලය හිමි වරකාපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රී එච්. සී. ධනුශ්ක මහතා සහ තවත් දෙදෙනෙක් දැදිගම ප්‍රදේශයේදී කාන්තාවකට අතවර කිරීමට තැත් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇත.

පෙම්වතුන් යුවළ අයියා , නගෝ බව දැන දුම්රියට දිවි පුදයි...

මෙම පෙම්වතුන් යුවළගේ මව එකම අම්මා කෙනක්‌ - පියවරුන් දෙදෙනෙක්‌...

ගාල්ල මිනුවන්ගොඩ බිංගෙයිකන්ද අසලදී පෙරේදා (7 දා) රාත්‍රි දුම්රියට පැන දිවිහානි කරගෙන ඇති තරුණ පෙම්වතුන් යුවළ අයියා, නගෝ බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

දළදා පෙරහරේ හාස්කම්...

දළදා පෙරහැර ආරම්භ වීමත් සමග ගංගා, ඇළ, දොළ, පිරී ඉතිරී යමින් මහා වැසි...

වසර 1823 ය. මුළු රටම අකල් නියඟයකින් වේලූම් කා වගා බිම් අස්වැද්දවීමට වැස්ස ඇයදු රට වැසියන් බොන්නට වතුර සොයා ගත්තේ ද අසීරුවෙනි.

එවකට රට පාලනය කළ ආණ්ඩුකාර සර් එඞ්වඞ් බාන්ස්ට පවතින තත්ත්වයෙන් රට බේරා ගැනීමට විවිධ දේ කිරීමට සිදුවිය. අවසානයේ මුළු රටේම පාලකයන් ආණ්ඩුකාරවරයාගෙන් එක් ඉල්ලීමක් කළහ. ඒ දළදා වහන්සේ වැඩ සිටින කරඬුව පෙරහැරකින් වඩම්මවා ප‍්‍රදර්ශනය කර වර්ෂාව ලබාදෙන ලෙසය.

ඇමරිකන් කාරයන්ගේ සහ අපේ වැඩ මෙන්න...

ඇමරිකන් කාරයා අඟහරු වෙත යානාවක් යැව්වේය, ඒ  කාලය අතරතුර අප කළ දේ මෙන්න  

1)  රටේ ජනාධිපති ඇතුලු  ඇමතිවරු මන්ත්‍රීවරු ලංකාවේ හතර මායිමේම තියෙන පන්සල්, පල්ලි, කෝවිල් ගාණේ වැඳ වැඳ ගියේය.

චන්න චතුරිකා හෙවත් සී ඇන්ඞ් සී (C and C) නැවත පෙම්වතුන් වූ කතාව මෙන්න!

එදා රොෂාන් එක්ක යාළුවෙනවා කියන දේ මගේ හිතකවත් තිබුණෙ නැහැ...චතුරිකා

මගේ හිතේ තිබුණු බය ඇය පළමු රූගත කිරීමෙන් නැති කර ගත්තා...චන්න

රූපවාහිනියේ සහ සිනමාවේ ජනප‍්‍රිය චරිතයක් වන චතුරිකා පීරිස් තම ප‍්‍රථම රංගනය ඉදිරිපත් කළේ නාලන් මෙන්දිස්ගේ ”සූරිය දරුවෝ” ටෙලි මාලාවේ ”විවේකා” ලෙසය. 

ඒ මීට වසර නමයකට පමණ පෙරදීය. එදා ප‍්‍රථම වතාවට පුංචි තිරයේදී ඇයගේ පෙම්වතා වූයේ ජනප‍්‍රිය රංගනශිල්පී චන්න පෙරේරාය. නමුත් ඉන්පසුව චතුරිකා මේ දක්වා චන්න පෙරේරා සමග ටෙලි නාට්‍යයක රඟපා නැත. දැන් ඒ දිගු විරාමයෙන් පසුව චතුරිකා චන්න පෙම්වතුන් ලෙස පුංචි තිරයට පැමිණ සිටිති. ප‍්‍රියන්ත සමරකෝන් අධ්‍යක්ෂණය කරන ”සත්‍යය” එම ටෙලි නිර්මාණයයි.

එදා ”සූරියදරුවෝ” රඟපෑ මතකය සමග චන්න චතුරිකා හෙවත් සී ඇන්ඞ් සී (C and C) නැවත පෙම්වතුන් වූ කතාව මෙන්න!

අපරාධකරුවන් බේරී යන සමාජයක සහ අක්‍රිය ප්‍රේක්ෂකයන් බවට පත් වූ ජනතාවක්

මිනී මැරුම් , ස්ත්‍රී දුෂණ සහ ළමා අපචාර චෝදනා නිසා  තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්.පී. සම්පත් චන්ද්‍රපුෂ්ප, තංගල්ල නගර සභා නාගරික මන්ත්‍රී බී.එල් අංජන කුසුම් රුවන්, අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.එච් සුනිල් (සාරුවා)  සහ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ උපසභාපති මුනිදාස ගමගේ යන අයගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන පක‍්ෂ සාමාජිකත්වය ඉවත් කර තිබුනද තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඩබ්.පී. සම්පත් චන්ද්‍රපුෂ්පට හදිසියේම එම අහෝසි කළ පක්ෂ සාමාජිකත්වය පමණක් නොව සභාපතිධූරයත් නැවත ලබාදීමට රජය විසින් තීරණය කොට තිබේ. 

ලක්විජය බලාගාරයේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් පැය දෙකයි මිනිත්තු 15 ක් විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද උදෑසන ලක්විජය බලාගාරයේ සිට වේයන්ගොඩ දක්වා දිවෙන ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ සිදුවූ හදිසි බිඳවැටීමක් හේතුවෙන් ලක්විජය බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රය ස්වයංක්‍රීයව ක්‍රියාවිරහිත වී ඇත. 

මේ තත්ත්වය හේතුවෙන් බලාගාරයේ සියලු අංශ ක්‍රියාවිරහිත කිරීමට සිදුවූ බව බලාගාර පාලනාධිකාරිය අවධාරණය කරයි. එම තීරණය ගනු ලැබුවේ පූර්ව ආරකෂණ ක්‍රියාමාර්ගයක් ලෙස යැයි බලාගාර ඉංජිනේරුවන් පෙන්වා දෙයි.