Ads 468x60px

.

සේයාගේ ඝාතන සැකකරු බදුවතුගොඩ කැලෑවේදී අත්අඩංගුවට...


සේයා සදෙව්මිගේ ඝාතනය සම්බන්ධයෙන් දැනට හදුනාගෙන සිටින ප‍්‍රධාන සැකකරු වන ගම්පහ පදිංචිකරු පලායමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිසිය විසින් ගම්පහ බදුවතුගොඩ කැලෑවේදී කළ මෙහෙයුමකින් පසුව මොහු

තාජුඩීන්ගේ ගොඩගත් සිරුරේ කොටස් 5ක් අධිශීතකරණයේදී අතුරුදන්...


රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නැවත පරීක්ෂණ කිරීමට ඔහුගේ සිරුර පසුගිය දිනෙක නැවත ගොඩගනු ලැබුවා.

නමුත් මරණය සම්බන්ධයෙන් පැවැත් වූ පළමු පශ්චාත් මරණ පරීක්ෂණ යේදී ලබාගත් කොටස් ආරක්ෂිතව අධිශිතකර‍ණයේ තිබියදී ඉන්

බීමතින් පන්සලේ නිරුවත පෙන්නූ කැලණියේ නෝනා...


මත්පැන් බී පන්සලකට පැමිණ නිරුවත පෙන්වමින් හැසිරුණ කාන්තාවක් පිළිබඳව කැලණිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පිටකොටුව ප්‍රදේශයේ පාවහන් හල් කීපයක් හිමි අයකුගේ බිරියක වන මෙම කාන්තාව බීමත්ව පන්සලට පැමිණ අශෝභන ලෙස හැසිරුණු

‘‘ළමයා ඇඳේ නෑනේ යකෝ. හොයපියව්‘‘ - සමුගන්න කළින් පුංචි සේයා ගෙදර අය එක්ක ගත කරපු අවසන් හොරා කිහිපයේ කියපු කතා...


රටක් හඬවා ලොවින් වෙන්වූ පුංචි සේයාගේ අපරාධකරුවන් විශ්චිතවම හෙළිවනතුරු තවමත් රටපුරා දහ දහස් ගණන් ජනයා බලා සිටිනවා. පොලිසියද සැකකටයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් මෙම සාහසික ක්‍රියාවට සම්බන්ද වූවන් සොයා දඬුවම් දෙන්නට දිවා රෑ නොබලා වෙහෙසෙමින් සිටිනවා. මේ

සියල්ල අතර සේයාගේ මතකයන් නැවතත් ආවර්ජනය කරමින් ඇය අවසන්වරට තම ආදරණීය දෙමාපියන් සමඟ එක්ව කියූ සුරතල් කතාවන් පිලිබඳව වූ සටහනක් අපට ලැබී තිබෙනවා. හවස අවසන් කරමින් හිරු බැස යන්නට සූදානම් වුණේය. පුංචි සේයා තාත්තා ළඟට ගොස් කැරකුණාය.

‘‘තාත්ති ගේම් එකක් දාල දෙන්නකෝ‘‘ පුරුදු ලෙස දුරකතන ක්‍රීඩාවක යෙදෙන්නට සේයා පියාට ඇවිටිලි කළාය.

‘‘තාත්තිට පරක්කු වෙනවානෙ පුතේ. හයර් එකට යන්න‘‘

ඒ වන විටත් ඇඟලුම් කම්හ‍ලේ ප්‍රවාහන මුරය බලා පිටත් වන්නට සූදාන මින් උපුල් කීවේය. සේයා ආච්චි සෙව්වාය. සන්ධ්‍යාවේ දිය නා සුදු