Ads 468x60px

.

සෙන්ටිගේ‍්‍රඩ්ස් - උදය දෙදරායාමට මුල වින්ධ්‍යාද...?

hotandfastnews – තරුණ පරපුර අතර වඩාත් ජනපි‍්‍රය සංගීත කණ්ඩායමක් වන සෙන්ටිගේ‍්‍රඩ්ස් (Centigradz) හි ජනපි‍්‍රය ගායකයකුව සිටි උදය ශී‍්‍ර වික‍්‍රමසිංහ ඉන් ඉවත්වන බව පසුගියදා නිල වශයෙන් දැනුම්දී තිබිණි.

බුදුන් වහන්සේ ප‍්‍රථම වරට කිඹුල්වත් නුවරට වැඩම කළේ අදවන් දිනකය

hotandfastnews – මැදින් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.  බුදුන් වහන්සේ තම පියාණන්ට, උපන් ගමට සහ නෑ මිතුරන්ට කෘත ගුණ දැක්වීම සඳහා ප‍්‍රථම වරට කිඹුල්වත් නුවරට වැඩම කළේ අදවන් දිනකය.
බෞද්ධ ඉතිහාසයේ සදහන් වන පරිදි, සුද්ධෝදන මහරජතුමාට බුද්ධත්වය ලැබූ ස්වකීය පුතණුවන් වූ බුදුරජාණන් වහන්සේ දැක බලා ගැනීමට මහත් ආශාවක් ඇතිවිය. 

මේ ආරංචිය මං හා හා පුරා කියන්නේ - දුෂ්‍යන්ත්

ඔහුට නර්තනය කජුකනවා වැනිය. ගායනය ද ඊට දෙවැනි වන්නේ නම් පුදුමයකි. ඩාන්සිං ස්ටාර් ලෙස කිරුළු පළන් හෙතෙම මයිකල් ජැක්සන් ලෝලියකු බව නොරහසකි.
දුෂ්‍යන්ත් වීරමන්.තාරුණ්‍යයේ සිත් වසඟ කළ ගායක සන්තුෂ් වීරමන්ගේ බාල සොයුරා වූ දුෂ්‍යන්ත් කලින් කල වෙනස් අත්හදා බැලීම්හි නියෙලෙමින් කලා ලොව තුල අලුත් පුවත් ගෙන එන්නට සමතෙකි. මෙවරද ඔහු තවත් එවැනිම නිර්මාණ කාර්යයකට මුල පුරා සිටී.

අපිව බේරාගන්න කිසිම කෙනෙක්‌ හිටියේ නැහැ - නන්දා මාලිනි

ඔබයි රම්‍ය සඳ කිරණ නමින් ප්‍රසංගයක්‌ පැවැත්වීම සඳහා පසුගිය 01 දා කුවේට්‌ බලා ගිය විශාරද ගායිකා නන්දා මාලිනි මහත්මිය පැය තුනකට අධික කාලයක්‌ එම ගුවන්තොටුපොළේ රඳවාගෙන ප්‍රශ්න කිරීමේ සිද්ධීය සම්බන්ධයෙන් කළ විමසීමකදී නන්දා මාලිනි මහත්මිය මෙසේද කීවාය.