Ads 468x60px

.

ඒක කටකතාවක් විතරයි. ඒ ක්‍රිකට් තරුව එක්ක මගේ එහෙම සම්බන්ධයක් නැහැ - අමිලා නදීශානි


එහෙම කටකතාවක් 
පැතිරුණා තමයි. ඒත්..?

සුපිරි තරු මාවතෙන් බිහිවූ ගායිකාවක වන අමිලා නදීශානි නිළියක් හැටියටත් දැකගන්න ලැබුණා. ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි අමිලා දැන් ‍ලේඛිකාවක් කියලත් ආරංචියි. 

ඒ වගේම පසුගිය කාලයේ ඇයගේ නම හා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයකු පිළිබඳවත් රාවයක් පැතිරුණා. එය කටකතාවක්ද කියලා විමසන්න අප ඇයව එකතු කරගත්තා.

අමිලාගේ රෑ ගමන්බිමන්වලට සැමියා සමන්තගෙන් තහනම් තහංචි නැද්ද?


මම හුඟක් වෙලාවට සංගීත ප්‍රසංගවලට සහභාගි වෙන්නේ මගේ සැමියා සමන්ත එක්ක. එයා කාර්යබහුල වුණ වෙලාවට මම තනියම යනවා. ඇත්තටම කිව්වොත් ගායිකාවක්ගේ ආර්ථික මට්ටම හා ඉපැයීම රැඳලා තියෙන්නේ සංගීත ප්‍රසංගවලින්. 


ඒ ගැන වගේම මම කවුද කියන එක මගේ සැමියා තේරුම් අරගෙන ඉන්න නිසා මට තහංචි නම් දාන්නේ නැහැ. අපි දැන ගන්න ඕන අපේ ආරක්ෂාව අපිම සලසා ගන්න.

අමිලා නදීශානිට පසුගිය කාලයේ රාවයක් පැතිරුණා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයකුගේ නමක් එක්ක. ඒ කතාව ඇත්තද?

බිරිඳ ගැටගසා නංගීව අමු අමුවේ දූෂණය කල සැමියා


මීට‍ පෙරත්  
අතවර කර 
ඇද්දැයි සැකයි

තම බිරිදව ගැට ගසා දමා වයස අවුරුදු 14 ක් වන ඇයගේ නැගණියව දුෂණය කළ බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් ආණමඩුව - පෙරමාකුත්තුව ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මොහු 28 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙකි. තමන්ව ගැට ගසා දමා තම නැගණියව සැමියා විසින් බලහත්කාරයෙන් දුෂණය කළ බව

එල වැස්සියෙකුට අසාධ්‍ය වෙනකම් ලිංගික අවයවය තල්ලු කල 40 හැවිරිදි දෙදරු පියා.


වැඩේට
අයිති කරුට 
මල පැනලා 

එළගවයෙකුට ලිංගික හිංසාවක් සිදු කර රෝගී තත්වයකට පත්කළ පුත්තලම කන්දයාය ප‍්‍රදේශයේ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එ් අදාළ ගවයා අස්ථාන ගතව ඇති හෙයින් එම ගවයා අයිති කන්දයාය ප‍්‍රදේශයේම කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි ඔහු

රොෂාන් කුෂ්ලානි මධුසමය ගතකළ හැටි මෙන්න.


රොෂාන් කුෂ්ලානි මධු සමය සුන්දර යුරෝපීය සංචාරයක් නේද? 

ඔව්..අයියෝ අපි 15 වැනිදා බෙල්ජියම් බලා පිටත් වුණා. දවස් 3ක් ඉඳලා ලක්සන්බර්ග්වලට ගියා. එහෙ හිටියේ දවසයි. 

ඉන්පසුව ස්විට්සර්ලන්තයට ගියා. එතැනින් ලිච්ටෙන්ස්ටයි ගිහින් ඊට පස්සේ ඔස්ට්‍රියා ගියා. ඉතාලියේ දවස් 4ක්ම ගතකළා වෙනිස් හා රෝමය නැරඹුවා. ඉන් පස්සේ ප්‍රංශයට ගිහින්. පැරිස්වලින් ආයෙම ලංකාවට ආවා.

ඒ සුන්දර ගමනේ හිතට තදින් දැනුණු ස්ථාන ස්විට්සර්ලන්තය තරම් සුන්දර රටක් මම දැකලම නැහැ. ස්විට්සර්ලන්තයේ ගත කළ දවස් තමයි

මම විනෝදා වෙනවා... ඇත්ත... මම පාර්ටිවලට යනවා. පාටි දානවා... ඒකත් ඇත්ත - නදීෂා කියයි.

කෙටි කාලයක් ඇතුළත රංගන ශිල්පිනියක් විදියට ජනප්‍රියත්වයේ හිණිපෙත්තටම නඟින්නට නදීෂා හේමමාලි වාසනාවන්ත වුණා. ඒ වගේම කවුරුත් නොසිතුව විදියට දේශපාලන වේදිකාවට ගොඩ වෙන්නටත් අෑ තීරණය කළා. 

'නදීෂා දේශපාලනයට ගියේ ඇයි? විපක්ෂය තෝරා ගත්තේ ඇයි? කවුද නදීෂා පිටිපස්සේ ඉන්නේ? මොකක්ද අරමුණ?' මේ නදීෂාගේ ඒ තීරණයන් එක්ක ඇගේ රසිකයන්ට ඇතිවුණ ප්‍රශ්න. 

ඒ ප්‍රශ්නවලට උත්තර හොයනවාට වඩා දේශපාලනයට එක්වුණු නදීෂට කලාව අමතක වෙලාද කියලා අහන්න අපිට හිතුණා. ඒ නිසා කාලෙකින් පුවත්පත් මාධ්‍යයට ළං නොවුණු නදීෂා ගැන කතාකරන්න අපිට හිතුණා.

නදීෂා හිටපු විදියත් එක්ක විපක්ෂයට එකතුවීම පුදුමයක්...?
ඒකනේ මම කියන්නේ ඔයාලා කවුරුත් මාව හරියට තේරුම් අරගෙන නෑ... පිටින් පේන නදීෂාට වඩා ඇතුළතින් ඉන්න මම හරි වෙනස්. බැලූ බැල්මට පේන්නේ නදීෂා කියන්නේ කාලා, බීලා විනෝදෙන් ඉන්න ජීවිතේ බරක් පතලක් නැති කෙනෙක් කියලා... 


මම විනෝදා වෙනවා... ඇත්ත... මම පාර්ටිවලට යනවා. පාටි දානවා... ඒකත් ඇත්ත. ඔයා දන්නවද මම නිර්මාංස කෙනෙක්. වයින් එකක්වත්

ළමයාව අරගෙන ගියේ ලොකු මහත් කරලා එයාව කසාද බඳින්න - දැරිය පැහැරගත් නරුමයා කියයි.


කිසිම ගැහැනියක්‌ 
කැමති නෑ මාව 
කසාද බැඳලා 
එකට ජීවත් 
වෙන්න.

මම මේ ළමයාව අරගෙන ගියේ ලොකු මහත් කරලා එයාව කසාද බඳින්න" කිසිම ගැහැනියක්‌ කැමති නෑ මාව කසාද බැඳලා එකට ජීවත් වෙන්න. යෑයි වැල්ලව සිව් හැවිරිදි කේෂානි දැරිය පැහැරගෙන යැමේ සිද්ධියට සම්බන්ධ 31 හැවිරිදි ප්‍රධාන සැකකරු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවේ පාපොච්චාරණය කර තිබෙනවා.

නිමල් වික්‍රමසිංහ නමැති තිස්‌ එක්‌ හැවිරිදි සැකකරු විකෘති ආශාවන් ගෙන් පෙළෙන ඉතා පහත් මානසිකත්වයක්‌ ඇති පුද්ගලයකු බව පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ. දරුවාව පැහැරගෙන ඇත්තේ

වේයන්ගොඩ - මීරිගම මාර්ගයේ ගමන් ගනිමින් සිටියදී පබා රිය අනතුරක

පාර්ලිමේන්තු මන්ත්‍රීනි හා ටෙලි නිළි උපේක්ෂා ස්වර්ණමාලී ගමන් ගනිමින් සිටි ජීප් රථය ඊයේ (14) ඉරිදා සවස රිය අනතුරකට ලක්වී තිබෙනවා.

ජීප් රථය වේයන්ගොඩ - මීරිගම මාර්ගයේ බොකලගම මංසන්ධිය ආසන්නයේ ගමන් ගනිමින් සිටින අවස්ථාවක පාරේ ගමන් කළ ත්‍රීරෝද රියක හැපී තිබෙනවා.

මෙම අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ එක් පුද්ගලයෙකුට තුවාල සිදුවී ඇති අතර අනතුරින් පසු පබා සහ