තමන්වහන්සේ අපවත් වුණු පසු විශාල මුදලක් වැයකොට උත්සව පැවැත්වීමට තමන්වහන්සේ අකමැති බව අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පෙනී සිටින කලකට ඉහත දී පටිගත කරන ලද වීඩියෝවක සඳහන් කොට තිබේ.
එසේම තමන්වහන්සේව ආදාහනය කරනවාට ද අකමැති බව එම වීඩියෝවේ දී පවසන සෝභිත හිමියන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ තම දේහය අක්ෂිදාන සංගමයට භාර දී අවයව ලබාගෙන භූමදාන කළ