යාපනයේ රැලියට ITN මාධ්‍යවේදීන් සහභාගී වුනේ නෑ...
යාපනයේ පැවති ඒකාබද්ධ මැයි රැලියට සහභාගී වූ අයෙකු කොටි සංවිධානයේ කොඩියක් වනමින් සිටින දර්ශන ITN නාලිකාව මගින් ඉකුත් මැයි දින දවසේ ප්‍රචාරය වූ අතර ඒ සම්බන්ධයෙන් ස්වාධින රූපවාහිනී සේවයේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න මහතා පවසන්නේ තමන්ට ඒ දර්ශන ලැබුනේ ආරක්ෂක අමාත්‍යංශයෙන් බවයි.