Ads 468x60px

.

කටුපොත රැස්වීමට මහින්ද පරක්කු වුණ නිසා පොලිසිය ලවුඩ්ස්පීකර් ඕෆ් කරලා...


පසුගිය දෙවැනිදා කුරුණෑගල කටුපොත ප්‍රදේශයේ පැවති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගීවූ මැතිවරණ රැළියක ඔහුගේ කතාව පවත්වන අවස්ථාව වනවිට ශබ්ද විකාශන අවසර පත්‍රය කල් ඉකුත්වීම නිසා ඔහුට විකල්පයක් ලෙස තාවකාලික බෆල් එකක් යොදාගෙන කතාව පවත්වන්නට සිදුවූ බව වාර්තා වෙනවා.

වාර්තා වන ආකාරයට සිද්ධිය මෙසේය.


මෙම රැස්වීම සංවිධානය කළ අය කටුපොත පොලිසියෙන් රැස්වීම සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර වලට අවසර ලබාගෙන තිබුනේ පස්වරු 3 සිට 6 දක්වාය. නමුත් වෙනත් රැස්වීම් අවසන් කර මහින්ද රාජපක්ෂ

පියයුරු වලින් පහර දුන්නැයි තනපට විරෝධයක් (පින්තුර සහිතයි)


ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකුට සිය පියයුරු වලින් පහර දීමේ චෝදනා මත හොංකොං අධිකරණයක් විසින් කාන්තාවක් බන්ධනාගාර ගත කිරීමට එරෙහිව පුරුෂයන් සහ කාන්තාවන් පිරිසක් තනපට වලින් සැරසී හොංකොං නුවර උද්ඝෝෂණයක නිරත වී තිබෙනවා.

තිස් හැවිරිදි ලැයින්ග් නම් එම කාන්තාව විරෝධතාවක නිරත වන අතර තුර චෑන් කාපෝ නම් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා ඇයගේ පියයුරු

මහින්දගේ ෆයිල් අරං යන නංගියා (ඡායාරූප)


සුන්දර යුවතියක් මහින්ද රාජපක්ෂ මහතා ගේ පි‍ටුපසින් ගමන් කරනායුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් පසුගිය දින කිහිපයේදී ෆෙස්බුක් ජාලයේ සැරි සරනු දු‍ටුවෙමු. මේ තරුණිය කවුරුන්ද යන්න සොයා බලනා විට දැන ගත්තේ අැය අයේශා මධුෂාණී නම් නිරූපන ශිල්පිනියක් බවය. අැය නර්තන කණ්ඩායමක්ද පවත්වාගෙන යනු ලබයි.

කෙසේ නමුත් ඇය දැන් ජනප්‍රියය. මහින්දගේ ෆයිල් අරං යන නංගියා කිව්වාම කවුරුත් ඇය ගැන දනී.

පහතින් දැක්වෙන්නෙ ඇයගේ ඡායාරූප කිහිපයකි.