විදුලි බිල නැවත වැඩිවන තෙක් උපේක්‍ෂාවෙන් බලා සිටිමු......
එළැඹෙන මැයි 02 වැනිදා සිට වැට් බදු වැඩි කිරීමට නියමිතය. එම වැඩි කිරීම විදුලි බිලට බල නොපාන බව ආණ්‌ඩුව මේ වනවිටත් කියා තිබේ. එහෙත් රටේ බොහෝමයක් දෙනා තුළ මේ ගැන ඇත්තේ අවිශ්වාසය මුසුවූ හැඟීමකි. ඊට හේතු තිබේ.
වැට් වැඩි කරන්නේ රජයට ආදායමක් උපයා ගන්නටය. එහෙත් අත්‍යවශ්‍ය භාණ්‌ඩ හා සේවාවලට සහන ලබාදී එම ආදායම සපයා ගන්නේ කොහොමද යන්න ආණ්‌ඩුව පැහැදිලි කර නැත. ජනතාවට සැක සංකා මතුවන්නේ ඒනිසාය. කෙසේ හෝ අප මේ කතා කරන්නට
Subscribe to:
Posts (Atom)