Ads 468x60px

.

රටක්‌ නුහුලන හොරොව්පතානේ කතාව, හේනේ පැලට දැරියන් රැගෙන ගිය නරුමයාට වෙච්චි දේ...


පියවරුන් 
යක්‍ෂ වේශයෙන් 
දියණියන් හේනට 
දක්කන්නේ 
කාගේ වරදින්ද..?

පසුගිය දිනෙක අනුරාධපුර මහාධිකරණයේ විනිසුරු ඛේමා ස්‌වර්ණාධිපති මහත්මිය ඉතිහාසගත තීන්දුවක්‌ දී තිබුණු පුවතක් දිවයිනේ සෑම පුවත් පතකම පාහේ ප්‍රධාන පුවත බවට පත්වුනා. 

ඒ අවුරුදු 16 හා 13 වයසැති සිය දියණියන් දෙදෙනා කෙළෙසූ 'තිරිසනෙකුට' වසර 120 ක උපරිම සිර දඬුවමක්‌ නියම කරතිබු පුවතයි. දැරියන්ගේ පියා යෑයි කීමට හෝ නුසුදුසු මේ තිරිසනා හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි අධමයෙකි. 

සිය බිරිඳට මරණ තර්ජනය කරමින්, ඉනිදු නොනැවතී විවිධ වධහිංසා පමුණුවමින්, පහර දෙමින් ඇය බිය ගන්වා එකී තිරිසනා සිය දියණියන් දෙදෙනා වසරකට ආසන්න කාලයක්‌ කෙළෙසා ඇත්තේ ඇතැම් දිනවල පාසල් යැමට හෝ ඉඩක්‌ නොතබමිනුයි.

එකම සුදු කලිසම හිරට ඇන්දැයි ගුරුවරිය සිසුවාගේ කලිසම කපා සිසුවියන් ඉදිරියේ ලජ්ජා කල හැටි..


ගෙදර ගිහින් 
තියෙන්නේ 
කලිසමට 
කටු ගහගෙන...

11 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ තමාට ඇති එකම සුදු කලිසම හිරට ඇදගෙන පාසලට පැමිණීම නිසා ගුරුවරියක විසින් අනෙකුත් දරු දැරියන් ඉදිරියේ එය පහළ සිට ඉහළට කතුරකින් කපා දැමූ පුවතක් වැලිගම දෙනිපිටිය මහා විද්‍යාලයෙන් අප වෙත වාර්තා වෙනවා. 

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ජනිත් ඉමල්ක නම් එම සිසුවා පසුගිය සිකුරාදා උදෑසන ශරීර සුවතා වැඩසටහන පැවැත් වීමට සහභාගී වූ අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණදි ඇති බවයි.

අදාළ සිසුවාගේ මව නොමැති අතර ඔහු ජීවත් වන්නේ පියා කුලී වැඩකර උපයාගන්නා මුදලිනි. ක්‍රීඩා භාර ගුරුවරිය විසින් සුදු කලිසම කපා දැමීමෙන් පසු එම සිසුවා යතුරු කටු ගසාගෙන කලිසම අතින්

නවලෝකේදී හෙළිවූ ෂෙරිල්ගේ රහස බොරුවක් වෙයි, ෂෙරිල් ගැබ්බර නෑ, බඩේ ලෙඩක්ලු


මමයි රුවනුයි 
නවලෝක 
රෝහලට 
ගියා 
තමයි...

"අමා" ටෙලි නාට්‍යය හරහා පේ‍්‍රක්‍ෂකයන් අතර ජනාදරයට පත් ෂෙරිල් රොමේන් ඩෙකර්ගේ රහසක් පසුගියදා නවලෝක රෝහලේදී හෙළිවී තිබෙන පුවතක් වෙබ් අඩවි ගණනාවක බොහෝ වේගයෙන් සංසරණය වුණා.

මේ රහස හෙළිවීම නිසා ඇගේ සැමියා වන ජනප්‍රිය ගායක රුවන් හෙට්ටි ආරච්චි සතුටෙන් ඉපිල ගිය බවද එම
වෙබ් අඩවි පුන පුනා ප්‍රකාශ කොට සිටියා. ඉතින් අපටත් හිතුනා ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න.

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ෂෙරිල් අම්මා කෙනෙකු වන්නට යන බවත්, රුවන් තාත්තා කෙනෙකු වන්නට යන බවත්ය.එහෙත්
මේ සම්බන්ධයෙන් ෂෙරිල් පවසා ඇත්තේ