Ads 468x60px

.

මෙපමණ දිනක්‌ රටේ ප්‍රශ්නවලට මුල් වී තිබුණේ භික්‌ෂු විනය නීති ද..?


මේ ලෝකයේ තවමත් පවත්නා පැරණිම සාධු සමාජය භික්‌ෂු ශාසනයයි. එය ආරම්භ කළෝ අතිපූජනීය ගෞරවනීය සම්මා සම්බුදුරජාණන් වහන්සේයි. උන්වහන්සේ මේ ශ්‍රේෂ්ඨ සාධු සමාජය නිර්මාණය කළා පමණක්‌ නොව ඊට අයිති විනය නීති ද ශික්‌ෂාවන්ද සම්පාදනය කළෝය. 

මේ ලෝකයේ කිසිම රටක පාර්ලිමේන්තුවක්‌ තබා ඒකාධිපති රජෙක්‌ වත් මේ සාධු සමාජයට නීතිරීති සකස්‌ කිරීමේ පණ්‌ඩිත වැඩ කරන්නට