ඉතා සුළු දේටත් වර්ජනය කර මගීන් අපහසුතාවට පත්කිරීමේ චණ්‌ඩිකම අනුමත කල හැකිද..?
දුම්රිය රියෑදුරෙකු විසින් අවසරයකින් තොරව සෙංකඩගල මැණිකේ දුම්රියේ එන්ජිම පේරාදෙණියේදී මාරු කිරීමට විරෝධය පළකරමින් දුම්රිය ස්‌ථානාධිපතිවරු සහ පාලකවරු පෙරේදා (25දා) දහවල් වරුවේ පැයකට ආසන්න කාලයක් හදිසි වැඩ වර්ජනයක නිරත වූ බව ඊයේ පුවත්පත් වාර්තා කර තිබිණි.
මහනුවර සිට කොළඹ බලා ධාවනය වූ එම දුම්රියේ එන්ජිම පේරාදෙණි යේදී නාවලපිටියේ සිට මාතලේ දක්‌වා ධාවනය කෙරෙන දුම්රියට
Subscribe to:
Posts (Atom)