තංගල්ලේ දැරිය දුෂණය කර 25කට මුදලටත් විකුණලා...
තංගල්ල නගරයේ සංචාරක හෝටලයක් තුළදී 14 හැවිරිදි පාසල් දැරියක කෙළෙසීමේ සිද්ධිය සම්බන්ධව නීතිඥවරුන් මගින් තංගල්ල ළමා හා කාන්තා කාර්යාංශයට භාරවූ තංගල්ල නගර සභාවේ එක්‌සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අංජන ලියනගේ ඇතුළු සැකකරුවන් 5 දෙනා ලබන 17 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවකට ඉදිරිපත් කරන ලෙසත් දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් තංගල්ල මහෙස්‌ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය නියෝග කළාය.