Ads 468x60px

.

ෆේස්බුක් සාමාජිකයින්ට ලැබෙන අලුත්ම අත්දැකීම මෙන්න (වීඩියෝ)


ෆේස් බුක් පරිශීලකයින්ට මෙතෙක් කලක් තමන් කැමති අකමැති ඕනම පෝස්ට් එකකට කැමති වුණත් අකමැති වුණත් කරන්න තිබුණ එකම දේ “Like“ කරන එක විතරනේ.

මින් ඉදිරියට ඔබ Like එකක් දාන්න ගියාම සතුට, දුක, තරහ වගේ හැඟීමක් වුණත් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ “Love“ “Haha“ “Yay“ “Wow“ “Sad“ “Aangry“ වචන වලට අදාලව ඇති එමොටිකනය (Emoticon) තෝරා ගැනීමෙන්.

මෙම අත්හදාබැලීම ෆේස්බුක් සමාගම විසින් අද සිට අරඹන බවයි පවසන්නේ. ඒ සඳහා අදාල වීඩියෝවක් නැකුත්ව තිබෙනවා.

එම වීඩියෝව පහතින්.

දරුවා පාසැලට දාන්න අම්මා රූම් එක්ක ගිය විදුහල්පති සිද්ධිය ගැන කියන කතාව...


අපි නිතර නිතර
කථා කළා...

පළමු වසරට දරුවෙකු ඇතුළත් කර ගැනීම සදහා හොරණ හඳපාන්ගොඩ පාසලක විදුහල්පතිවරයෙකු මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිදුවීමක් සම්බන්ධව මීට පෙර අප හෙළි කළා.

එහිදී පාසල් වේලාව තුළ තාවකාලික ලැගුම්හලදී කොටු වූ විදුහල්පතිවරයාගෙන් ප්‍රශ්න කෙරුණා. ඒ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින්. මේ වන විට සිද්ධිය සම්බන්ධ යෙන් විදුහල්පතිවරයා මේ වන විට අදහස් පළ කර තිබෙනවා.

ලැගුම්හල වටලන අවස්ථාවේ  විදුහල්පතිවරයා පැවසුවේ කෙටි නිවාඩුව ක් ගෙන පැමිණි බවයි. කෙසේ වෙතත්  වරද පිළිගන්නා බව ද විදුහල්පති වරයා ඒ මොහොතේ පැවසුවා.

ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ ‘‘මං වරද පිළිගන්නවා. කාලයක් අපි කතාබහ කළා. මුලින් පොළඹවා ගන්න ඕන කමක් තිබුණේ නැහැ. අපි

කරුවලගස්‌වැව කළුවර අතරින් අංජනම් එළිය සොයා ගිය ගමන - පළමු කොටස


වයස අවුරුදු තුනක දැරියක්‌ හුදකලාවේ අලි, කොටි, වළසුන්ගෙන් ගහණ වනයක්‌ මැද කිලෝ මීටර් 15 ක්‌ ඇවිද ගොස්‌ අතරමංව පසුව මධ්‍යම රාත්‍රිය ද පසුව තිබියදී සොයාගත් පුවතින් ත්‍රාසය, භීතිය මෙන්ම විමතිය ද එක්‌කොට තිබූ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා . 

මේ සිදුවීම පුවතට එහා ගිය යම් සිදුවීමක්‌ ඇති බව අප තේරුම් ගත්තේ එම පුවත පුරාවට මතුව පෙණුන අද්භූත සිදුවීම් පෙළක්‌ නිසාය. ලොව වෙනත් රටවලට වඩා අපේ රටේ පාඨකයන් පුවතක්‌ පසුපස හඹා යමින් එහි "අලගිය මුලගිය" තැන් කියවන්නට දක්‌වන රුචිය නිසාම අපි මේ