skip to main |
skip to sidebar
රටේ ජනතාව අතර නිතර අර්බුදවලට මුහුණ දෙන කොටස් දෙකක් දකින්නට ලැබේ. ඒ ගොවි ජනතාව හා ධීවර ජනතාවය. මේ දෙපිරිසටම මොන ආණ්‌ඩුව ආවත් තමන්ගේ අයිතිය වෙනුවෙන් සටන් වදින්නට සිදුව තිබේ.
හිටි හැටියේ කිසියම් දේශපාලනඥයකු (විෂයයන් බාර ඇමැතිවරු හෝ වෙනත් අවශේෂ දේශපාලනඥයකු) මේ දෙපිරිසටම 'චූන්' වන කතාවක්