Ads 468x60px

.

රොෂාන් රණවනගේ අලූත්ම පෙම්වතිය...

මෙයා ඉතින් කොහොමත් හරිම රොමෑන්ටික්...අරුණි

රොෂාන් ගේ අලූත්ම පෙම්වතිය වන්නේ අරුණියි. හැබැයි ඒ සැබෑවටනම් නොවෙයි. අරුණි රාජපක්ෂ නමැති සුරූපී ඇය මෙලෙස රොෂාන්ගෙ පෙම්වතිය වී සිටින්නේ තිරගත වන ‘‘සුපර් සික්ස්’’ චිත‍්‍රපටය වෙනුවෙනි. 

නදීෂා සහ අමිල සිය පුතු සමග සතුට බෙදා ගත් ආකාරය...

නදීෂා පුත් රුවනක් බිහි කරයි...
අවුරුද්දකින් පමණ පසු නැවත රංගනයට...
 
ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලි නදීෂා අලහප්පෙරුම පසුගිය අප්‍රේල් මාසයේ කොළඹ ආසිරි රෝහලේදී පුත් රුවනක් බිහි කල අතර ඇය තම සිඟිති පුතු ඉපදීමට පෙර සිටම රංගනයෙන් පවා ඈත් වී සිටියා.අවුරුද්දකින් පමණ පසු නදීෂා නැවත රංගනයට පිවිසෙන්නට නියමිතයි.

එදා සහ අද දැනුනු වි‍ශේෂත්වය...

මෙම ඡායාරූප දෙකෙහි වි‍ශේෂත්ව කීපයක්...
ඡායාරූප දෙකම එකම කෝණයකින්...

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණ පදවි ප්‍රාප්තව වසර 60 ක් ගතවීම සපිරෙන වජ්‍ර ජයන්ති උත්සවය පසුගිය දා මහත් උත්සවශ්‍රීයෙන් ලන්ඩනයේ දී සැමරිණි.

මහ රැජිණ සිය සැමියා වන පිලිප් කුමරු සමග පෙනී සිටින මෙම ඡායාරූප දෙකෙහි වි‍ශේෂත්වයක් ඇත.

මඩ ගහන වෙබ් අඩවි සියල්ලම තහනම් කරනවා - ඇමැති කෙහෙළිය

මෙම වෙබ් අඩවි ක්‍රියාත්මක වන්නේ පිටරටවල ඉඳලා...
ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි බොහෝ ප්‍රමාණයක්‌...

මඩ ප්‍රහාර එල්ල කරන වෙබ් අඩවි සියල්ලම ඉදිරි දින කීපය ඇතුළත මුළුමනින්ම තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්‌වැල්ල මහතා ඊයේ 03 වැනිදා  දිවයින පුවත්පතට සම්මුඛ සාකච්ජාවක් දෙමින් පැවසීය.

ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාවට අම්ල වැසි වැටීමේ අවදානමක්...

වායු ගෝලයේ පවතින විෂ ක්‍ෂුද්‍ර දූෂක අංශු හේතුවෙන් හෘද රෝග, පිළිකා, ඇදුම, අංශභාග...

බිලිඳු කළලවලට හානි...

ඉවක් බවක් නොමැතිව වාහන ගෙන්වීම එයට එක හේතුවක්ලු...

ශ්‍රී ලංකාවට ඇද හැළුණු වැසි කිහිපයකට අම්ල වැසි වල පූර්ව තත්වයන් පෙන්නුම් කරන ලක්ෂණ දක්නට ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ රසායන විද්‍යා අංශය සිදුකළ පරීක්ෂණයකින් සනාථ වී ඇති බව වාර්තා වෙනවා.