Ads 468x60px

.

නදීෂා සහ අමිල සිය පුතු සමග සතුට බෙදා ගත් ආකාරය...

නදීෂා පුත් රුවනක් බිහි කරයි...
අවුරුද්දකින් පමණ පසු නැවත රංගනයට...
 
ජනප්‍රිය ටෙලි නාට්‍ය නිලි නදීෂා අලහප්පෙරුම පසුගිය අප්‍රේල් මාසයේ කොළඹ ආසිරි රෝහලේදී පුත් රුවනක් බිහි කල අතර ඇය තම සිඟිති පුතු ඉපදීමට පෙර සිටම රංගනයෙන් පවා ඈත් වී සිටියා.අවුරුද්දකින් පමණ පසු නදීෂා නැවත රංගනයට පිවිසෙන්නට නියමිතයි.
 
 
නදීෂා ගේ සැමියා වන්නේ ස්වර්ණවාහිනියේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වන අමිල නුවන් වාදසිංහ වන අතර මේ නදීෂා සහ අමිල සිය පුතු සමග සතුට බෙදා ගත් ආකාරයයි.නදීෂාට අමිලට වගේම කුඩා පුතුටත් අපෙන් උණුසුම් සුබ පැතුම් !
 






 
 
Related Posts with Thumbnails