දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කර තිබෙන ආකාරයට 2014/2015 සඳහා වන පුද්ගල ආදායම් බද්ද මෙසේය.
කෙනෙකු උපයන පළමුවන රුපියල් ලක්‍ෂ 5 ට අවුරුද්දට 4% ක බද්දකි. දෙවැනි රුපියල් ලක්‍ෂ 5 ට අවුරුද්දට 8% ක බද්දකි. තුන් වැනි රුපියල් ලක්‍ෂ 5 ට 12% ක් ද, සිව්වැනි රුපියල් දශලක්‍ෂයට 16% ක් ද, ඊළඟ