වසර 20 කට පසු දීර්ඝතම විදුලි බිඳවැටීම පෙරේදා එනම් 13 වැනි ඉරිදා වාර්තා විය. විශේෂත්වය වන්නේ මාස හයක කාලයක් තුළ ජනතාව දැඩි අපහසුතාවට පත් කරන අන්දමේ විදුලි බිඳවැටීම් තුනක් වාර්තා වී තිබීමය.
මේ ගැන විෂය භාර ඇමැතිවරයා නොව නියෝජ්‍ය ඇමැතිවරයා වහා ප්‍රකාශයක් නිකුත් කර තිබිණි. ඒ අනුව "හදවත" ඇතුළින්ම නැතත් මෙය කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට සැකකරන බව නියෝජ්‍ය ඇමැතිවරයා