ජනප්‍රිය නිළි කිම් කාර්ඩෂියන් ගේ නිරුවත්
ඡායාරූපයක් අන්තර් ජාලයට එක් වී ඇතැයි
පසුගිය දිනවලදී ආරංචියක් පැතිරී ගියා.
මෙය දැනගත් කිම්, එය තමන්ගේ ඡායාරූපයක්
නොවන බවයි ප්‍රකාශ කර තිබුණේ..
මේ අතර කිම්ගේ නිර්දෝශී බව තහවුරු කරන්නට අමියා මිලේ නම් වූ ඉතාලි නිරූපිකාවක් ඉදිරිපත් වෙලා. ඇය ප්‍රසිද්ධියට පත්ව තිබෙන්නේ අසභ්‍ය චිත්‍රපටවල රඟපාන නිළියක හැටියටයි.