Ads 468x60px

.

තරුණ යුවලක් බස්රථයක අශෝභන ලෙස හැසිරුණු වීඩියෝව මෙන්න.

කොළඹ කුලියාපිටිය සුඛෝපබෝගී බස්රථයක තරුණයෙක් හා තරුණියක් අශෝභන ලෙස හැසිරී ඇති අතර ඒ පිළිබඳව බස් රථයේ සිටි මඟියෙක් කොන්දොස්තර මහතා වෙත පැමිණිලි කොට ඇත.

නමුත් ඔහු ප්‍රකාශ කොට ඇත්තේ මෙය සාමාන්‍ය සිදුවීමක් බවත් එතරම් අවධානය යොමු නොවන කරුණක් බවත්ය.

එයට පිළිතුරු දුන් මඟියාට කොස්දොස්තරවරයා මෙන්ම රියදුරුද දෝෂාරෝපණ එල්ල කොට ඇති අතර අදාල සිද්ධිය ඔහු තමන්ගේ ජංගම දුරකථනයෙන් පටිගත කොට ජාතික ගමනාගමට කොමිෂන් සභාවටද භාරදී ඇත.

කෙසේ නමුත් මගී ප්‍රවාහන බස් රථයකදී කිසියම් විනය විරෝධී කටයුත්තක් සිදුවන්නේ නම් එය වැළැක්වීමේ වගකීම බස් රථයේ කොන්දොස්තරවරයාට පැවරෙන බව, ජාතික ගමනාගමන කොමිසම පවසනවා.

අදාල සිදුවීමේ හිරු වීඩියෝව පහතින්...

"මම වෙනසක්‌ කරලා උඹලට පෙන්වන්නම්" කියූ ක්‍රිෂාන් දිල්හාන් පෙන්වූ වෙනස මෙන්න (වීඩියෝ)


දඹුල්ල - ගලේවෙල - කිරලගොල්ල ප‍්‍රදේශයේ පාසල් සිසුවෙකු ගෙළ වැළලා ජීවිතක්ෂයට පත්වී ඇති පුවතක් මීට පෙර පුවත් වාර්තා වුණා. 

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙසේ ගෙළ වැළලාගෙන මියගොස් ඇත්තේ තලකිරියාගම ප‍්‍රදේශයේ විද්‍යාලයක මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත වයස අවුරුදු 17 ක පාසල් ශිෂ්‍යයෙක් බවයි.

ක්‍රිෂාන් දිල්හාන් නැමැති මොහු තම ලැප්ටොප් පරිගණකයෙන් එල්ලා මැරෙන සිදුවීම විඩියෝගත කොට ඇතැයිද යන සැකයද මේ වන විට

ගුරුවරියගේ උපදෙසින් සිසුවිය මාසයක්‌ අතුරුදන් කරවුයේ නිරුවත් ඡායාරූප ලබාගන්නද.?


කාන්තා විද්‍යාලයක 19 හැවිරිදි සිසුවියක්‌ එම විද්‍යාලයේ ගුරුවරියකගේ පෙලඹවීම මත මාසයක කාලයක්‌ නිවසින් අතුරුදන් වී සිටීමේ පුවතක් මාලබේ ප්‍රදේශයෙන් අප වෙත වාර්තා වෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ මෙලෙස අතුරුදන්ව සිටි සිසුවිය පොලිසිය විසින් සොයා ගැනීමෙන් පසු දැරිය ඇගේ මවට භාර දී ඇති බවයි.

මෙම දැරිය පසුගිය අගෝස්‌තු මාසයේ අපොස උසස්‌ පෙළ විභාගයට මුහුණ දී සිට ඇති අතර, අපොස උසස්‌ පෙළ විභාගයේ අවසන් දින එනම් අගෝස්‌තු 29 වැනිදා විභාගයට මුහුණදීමෙන් පසු අතුරුදන් වී තිබෙනවා.


සිය දියණිය නිවසට නොපැමිණි නිසා ඇගේ මව හා වැඩිමහල් අයියා පොලිසියට පැමිණ කළ පැමිණිල්ලකින් පසු විමර්ශන අරඹා තිබෙනවා.

මෙම දැරියගේ පියා මියගොස්‌ සිටින අතර වයස අවුරුදු 34 ක්‌ වන මෙම ගුරුවරිය සිසුවියට මහරගමට පැමිණෙන ලෙස දන්වා
තිබෙනවා. පසුව ඇය සිසුවිය රෙදි සාප්පුවක රැකියාවකට යොමුකර මහරගම බෝඩිමක

'බුදු සරණයි' කියා කටින් කියන අතර කෙළවිලාම පලයන් කියන අපේ වනචාරීන්


තිරප්පනේ පොලිස්‌ ස්‌ථානය අසලදී ලොරියක ගැටීමෙන් මෙයට දෙදිනකට පෙර රැයෙහි එළදෙනක මිය ගියා ය. එළිවන විට ඒ සිරුර අතුරුදන් ය. ඒ සිරුර ගෙන ගොස්‌ තිබුණේ ආදාහනය හෝ භූමදානය කරනු පිණිස නොව මස්‌ පිණිස ය. 

මේ අනුව කෙළින්ම පසට එකතු වීමට තිබූ ඇගේ මාංශය ඒ වෙනුවට මනුෂ්‍යයන්ගේ මුඛය තුළට ගොස්‌ බඩවැල් දිගේ ආමාශය හරහා ගුද