skip to main |
skip to sidebar
පන්නිපිටියේ පිහිටි නිවසකදී නවක වදය ඉවසාගත නොහැකිව සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුවියක් පෙරේදා (16) ගෙල වැලලාගෙන මියගොස් ඇති පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා.
එස්.එස්. අමාලි චතුරිකා නමැති මෙම සරසවි සිසුවිය පන්නිපිටිය, මාඹුල්ගොඩ අංක 114/2 දරන නිවසේ පදිංචිව සිට ඇති අතර ඇය මියයන විට 23වන වියේ පසුවුණා. මෙම හදිසි මියයෑම හේතුවෙන් මේ වන විට ඇයගේ පෙම්වතා මෙන්ම මිතුරියන් රැසක්ද ඉතාමත් කණගාටුවට පත්ව තිබෙනවා.
එමෙන්ම ඇයගේ පෙම්වතා මේ වන විට ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ඇය හදිසියේම ඔහුව දමා මෙළොවින් සමුගත් නිසාවෙන් ඇයගේ රූපයක්ද
සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පළමු වසරේ සිසුවියක නවක වදය ඉවසාගත නොහැකිව පෙරේදා (16) ගෙල වැලලාගෙන මියගොස් තිබෙන පුවතක් අප වෙත වාර්තා වෙනවා.
සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ පන්නිපිටිය, මාඹුල්ගොඩ අංක 114/2 දරන නිවසේ පදිංචිව සිටි එස්.එස්. අමාලි චතුරිකා නමැති 23 හැවිරිදි සිසුවිය පන්නිපිටියේ පිහිටි සිය නිවසේදී මෙලෙස දිවිනසාගෙන ඇති බවයි.
ඇය ඉකුත් වසරේ පෙබරවාරි මාසයේදී සබරගමුව විශ්ව විද්‍යාලයට තේරී පත්වූ සිසුවියකි. ඇය ඉකුත් වසරේ ජුනි මාසයේ නිවසට පැමිණ ඇත්තේ
කියවන්න... ගාමිණී සේදර සෙනරත්ගේ වික්‍රමය.. විශාල කර බැලීම සඳහා PDF, Images ලෙස පහතින් අමුණා ඇත.