Ads 468x60px

.

සුළං බලයෙන් ධාවනය වන මෝටර් රථයක් හැදු තරුණයෙක්

සුළං බලයෙන් ධාවනය වන මෝටර් රථයක් නිපදවීමට 25 හැවරිදි නිලංග සෙනෙවිරත්න ඈපා තරුණයා සමත්වී තිබෙනවා.

තර්ස්ටන් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ඔහු පසු කාලයේ උසස් අධ්‍යාපනය හදාරා ඇත්තේ මැලේසියාවේ "ස්වින්බර්න්" විශ්වවිද්‍යාලයෙනි.

ජර්මනියේ ගණිකාවන්ට ටැක්ස් මැෂිමක්

වීදීවල සිටින ගණිකාවන්ගෙන් ආදායම් බදු අය කර ගැනීමට ජර්මනියේ බොන් නගරය පියවර ගෙන තිබේ. මේ සඳහා සීමන්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද ස්වයංකී‍්‍රය යන්ත‍්‍ර බොන් නගරයේ සවි කර ඇති අතර, මේවා වාහන නැවැත්වීමේදී යොදාගන්නා පාකින් මීටර් (Parking Meters) යන්ත‍්‍රවලට සමාන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

නිළියන් වූ කැරොකේ කෙල්ලෝ දෙන්නා

නිළියන් දෙදෙනෙකු වන ශිරෝෂි රොමේෂිකා හා අක්ෂා සුදාරි නිළියන් වීමට පෙර කොළඹ ඉතා ජනපි‍්‍රය කැරොකේ සමාජ ශාලාවක නැටූ අය බව වාර්තා වේ.

ජානකීගේ තී‍්‍ර-ඉන්-වන් එක

ජනපි‍්‍රය ටෙලි නිලි ජානකී විජේරත්න විසින් පවත්වාගෙන යන ‘තී‍්‍ර-ඉන්-වන්’ වර්ගයේ වැඩසටහනක් පිළිබඳව වාර්තාවේ. මෙම වැඩසටහන ‘සිරසේ’ සුප‍්‍රකට සුසාර දිනාල් විසින් ආරම්භ කරනු ලැබූවක් වන අතර, ඔහු විසින් ගුරු පඩුරු වශයෙන් ඔහුගේ

මිරිහාන පොලීසිය අත්අඩංගුවට ගත් කාංචනාට මොකද වුනේ ?

පසුගියදා රාත‍්‍රි නුගේගොඩ ගණිකා නිවසක් වටදා අත්අඩංගුවටගත් කාන්තාවක් වන කාංචනා නැමැතිය මිරිහාන පොලීසියේ රදවාගෙන සිටි අතර එදින රාත‍්‍රි මිරිහාන පොලීසියට පැමිණි දේශබන්දු තෙන්නකෝන් විසින් අදාළ කාන්තාව ජීප් රථයක නංවාගෙන රැගෙන ගොස් ඇත. එදිනට පසු දින නීතිඥයෙකු සමග පොලීසිය වෙත පැමිණි අදාළ කාන්තාවගේ දෙමාපියන් ඇය සෙවූ නමුත්

මොඩ්ල් මුතූගේ අලූත් නොම්බරේ

මෝස්තර නිරූපිකාවක්වන මුතූ ඉමේෂා නැගීඑන මෝස්තර නිරූපන ශිල්පියෙක් වන හිරාන් යටෝවිට සමග හාදකමක් ඇති කරගෙන ඇතැයි වාර්තා වේ.මේ හාදකම මේ වන විට තරමක් දුරදිග ගොස් ඇති බවත්, මෙම යුවල පසුගිය කාලයේදී කොළඹ පිහිටි ප‍්‍රධාන පෙලේ හෝටලයකදී නිතර නිතර මුණ ගැසී ඇති බවත් පැවසේ.

දීපිකා හා ස්වර්ණාගේ පුටු ගැටුම

පසුගිය සති අන්තයේ පැවැති ස්වේත රාති‍්‍රය සංගීත ප‍්‍රසංගයේ අසුනක් සඳහා ප‍්‍රවීන නිළි ස්වර්ණා මල්ලවආරච්චි හා ජනපි‍්‍රය ගායිකාවක් වන දීපිකා පි‍්‍රයදර්ශනී පීරිස් අතර ගැටුමක් ඇතිවී ඇතැයි වාර්තා වේ.

මහළු පෙම්වතාගේ පිහිපහරින් අනියම් පෙම්වතිය මරුට

වසර පහළොකට ආසන්න කාලයක් අනියම් ඇසුරක් පවත්වාගෙන ගිය හතළිස් දෙහැවිරිදි කන්තාවක් සිය හැත්තෑහය හැවිරිදි අනියම් පෙම්වතා විසින් මරාදැමීමේ පුවතක් මීගමුව පොලිසියෙන් වාර්තා වේ.