Ads 468x60px

.

ජානකීගේ තී‍්‍ර-ඉන්-වන් එක

ජනපි‍්‍රය ටෙලි නිලි ජානකී විජේරත්න විසින් පවත්වාගෙන යන ‘තී‍්‍ර-ඉන්-වන්’ වර්ගයේ වැඩසටහනක් පිළිබඳව වාර්තාවේ. මෙම වැඩසටහන ‘සිරසේ’ සුප‍්‍රකට සුසාර දිනාල් විසින් ආරම්භ කරනු ලැබූවක් වන අතර, ඔහු විසින් ගුරු පඩුරු වශයෙන් ඔහුගේ
මාධ්‍ය ප‍්‍රධානියා වන රාජේන්ද්‍රන් රාජා මහේන්ද්‍රන් නොහොත් කිලී මෙම වැඩසටහනට සහභාගි කරවා තිබේ. වැඩසටහන කෙතරම් රසවත්ද යත්, ඉන් පසු කිලී සුසාරටත් නොදන්වා වැඩසටහනට සහභාගි වීම පුරුද්දක් කරගෙන තිබේ. මොවුන් දෙදෙනාටම හොරෙන් ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාද වැඩසටහනේ වැඩ පෙන්වා තිබේ.

දැනට පවතින වාර්තා අනුව, ඉහත සඳහන් පුද්ගලයන් තිදෙනාම එකිනෙකාට හොරෙන් වැඩසටහනට සහභාගි වන අතර, ජානකී විජේරත්න තමන්ගේ ‘තී‍්‍ර-ඉන්-වන්’ එක මැනවින් සම්බන්ධීකරණය කරනු ලැබේ. මේ තිදෙනාට ඇමතීම සඳහා ඇය ජංගම දුරකථන තුනක් පාවිච්චි කරනු ලබයි.

ජානකීට මෙම සම්බන්ධීකරණ හැකියාව ලැබී ඇත්තේ ඇය ලන්ඩන් නුවර පදිංචි සමයේ සිටය. එම කාලයේ ඇය ‘වෙක්ටෝන්’ දුරකථන ජාලයේ ප‍්‍රධානියා වන භාස්කරන් සමග මෙවැනිම ආකාරයේ වැඩ සටහනක් පවත්වාගෙන ගිය අතර, ඔහු විසින් ඇයව ‘වෙක්ටෝන්’ මාධ්‍ය ජාලයේ ප‍්‍රධාන විධායක නිලධාරිනිය ලෙස පත් කරනු ලැබූ අතර, ඇය එම දිනවල ‘ටූ-ඉන්-වන්’ වර්ගයේ වැඩසටහනක් පවත්වාගෙන යන ලදී. එම වැඩසටහනේ අනෙක් සහකාරිනිය වූයේ මියගිය රගර් කී‍්‍රඩක ජොයෙල් පෙරෙයිරා වැන්දඹු බිරිඳ වන වැනේසායි.

‘වෙක්ටෝන්’ මාධ්‍ය ජාලය බංකොලොත් වීමෙන් පසු වැනේසා සමග පැවැත්වූ ‘හොපර් හට්’ එක වසා දමා ලංකාවට සැපැත් වූ ජානකී, සුසාර - කිලී - කෙහෙළිය ‘තී‍්‍ර-ඉන්-වන්’ එකට අමතරව ජනපි‍්‍රයා ගායිකා සමිතා මුදුන්කොටුව සමග කුඩා පරිමානයේ ‘හොපර් හට්’ එකක්ද පවත්වාගෙන යනු ලබන්නීය.
 
Related Posts with Thumbnails