Ads 468x60px

.

මිරිහාන පොලීසිය අත්අඩංගුවට ගත් කාංචනාට මොකද වුනේ ?

පසුගියදා රාත‍්‍රි නුගේගොඩ ගණිකා නිවසක් වටදා අත්අඩංගුවටගත් කාන්තාවක් වන කාංචනා නැමැතිය මිරිහාන පොලීසියේ රදවාගෙන සිටි අතර එදින රාත‍්‍රි මිරිහාන පොලීසියට පැමිණි දේශබන්දු තෙන්නකෝන් විසින් අදාළ කාන්තාව ජීප් රථයක නංවාගෙන රැගෙන ගොස් ඇත. එදිනට පසු දින නීතිඥයෙකු සමග පොලීසිය වෙත පැමිණි අදාළ කාන්තාවගේ දෙමාපියන් ඇය සෙවූ නමුත්
පොලිසිය විසින් එවැන්නියක අත්අඩංගුවට ගෙන නොමැති බව දන්වා ඇත. කෙසේ නමුත් පසුදින රාත‍්‍රී කාලය වන විට මැය නිවසට පැමින ඇති අතර අප වෙත වාර්තා වන අන්දමට මිරිහාන පොලීසියේ ප‍්‍රසාද් රත්නායක නැමැති පොලිස් නිලධාරියා අදාළ කටයුතු තෙන්නකොන් සමග එක්ව සිදුකරන බවට අදාළ තොරතුරු අනාවරණය කරයි.
 
Related Posts with Thumbnails