ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව පසුගිය වසරේ අක්කර 235 භූමියක මිලියන 1500 ක් පමණ මුදලක් වැය කර ඉදිකළ රන්මිනිතැන්න ටෙලි සිනමා ගම්මානය මේ වන විට අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්වෙමින් පවතී.
පසුගිය වසරේ සිට අද දක්වා මෙහි රුගත කෙරුණා ටෙලිනාට්‍ය හා චිත්‍රපට ඉතාම අල්ප ගණනකි.
ශ්‍රීලංකාව වැනි දර්ශන තල වලින් අනුන රටකට මෙවන් දර්ශන තල ඇතුලත් ගම්මානයක් සකස් කිරීම ප්‍රයෝගික නොවන බවත් කොළොඹ සිට හම්බන්තොටට නිතර ගමන් කිරීමේ අපහසුවත් එයට ප්‍රධාන හේතු වශයෙන් නිෂ්පාදකයෝ පෙන්වා දෙති.
කෙසේ නමුත් මෙහි ඉදිකිරීමට නියමිත අධි තාක්ෂණික චිත්‍රාගාරයේ වැඩ කටයුතු වලින් පසුව මෙයට වඩා නිෂ්පාදකයන් රන්මින්තන්නට ආකර්ෂණය වනු ඇති අතර එසේ නොමැති වුවහොත් රන්මිණිතැන්න තවත් වල්බිහිවෙනු ඇත.