Ads 468x60px

.

දාහතර වියේදී දැරියක් කෙළෙසා දඬුවම් ලබයි

අවුරුදු 5 ක බාල වයස්කාර දැරියක අපයෝජනය කළ බවට වරද තරුණයෙකුට විත්තිකරුවකුට එරෙහිව බරපතල වැඩ ඇතිව වසර දෙකක සිර ඳඬුවම වසර දහයකට අත්හිටුවීමට උතුරුමැද පළාත් බද මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය විසින් නියම කළාය.

මීට අමතරව විත්තිකරුට රුපියල් 10,000 ක දඩයක්නියම කළාය.

මෙලෙස දඬුවම් නියම වූයේ උට්ටිමඩුව තිරප්පනය පදිංචි අකිල සුභාෂ් ඉළංගසිංහ නැමැති තරුණයෙකි.

මෙම අපරාධය සිදුකරන විට විත්තිකරු 14 හැවිරිදි වියේ පසුවූ බාල වයස්කාරයෙක් බවද අධිකරණයේ හෙළිවී තිබිණි.

2005 අගෝස්තු මස 15 හෝ ඊට ආසන්න දිනකදී උට්ටිමඩුව තිරප්පනේ පදිංචි වයස අවුරුදු පහක බාලවයස්කාර දැරියක් අපයෝජනය කළ බවට විත්තිකරුට චෝදනා එල්ලවී තිබුණි.
 
Related Posts with Thumbnails