අහිංසක කලාකරුවන් හා කලාකාරියන්ද, ධනවතුන් හා ප්‍රභූවරුන් මාර්ගයෙන් හඳුනාගන්නා ව්‍යාපාරිකයන්ද දුක් මහන්සියෙන් උපයාගත් මුදල් තම ව්‍යාපාර වලට යොදන බවට පොරොන්දු වී එම මුදල් වංචාකර නීතියේ රැහැණට කොටු වී ඇති ගිනි පොළී සුධර්මා නෙත්තිකුමාරගේ තවත් ගිනි කෙළි රැසක් පිළිබඳ තොරතුරු රැසක ලගදීම අප හට වාර්තා වුනා.
අනුන්ගේ මුදල් වලින් සුඛෝපභෝගී, සංකර, සල්ලාල ජීවිතයක් ගත කරන ගිනි පොළී සුධර්මාගේ නවතම පෙම්වතා වන්නේ කොහෝදෝ මාධ්‍ය ප්‍රකාශකයකු යැයි කියා ගන්නා, ඇයටම නොදෙවනි සල්ලාල චරිතයක් වන ලක්ෂ්මන් හුලූගල්ලේ නමැත්තාය.
මෙහිදී තම පෙම්වතා වන ලක්ෂ්මන්ව තම ස්වාමියාගේ නිවසටම, එනම් අංක 79/2, හොර්ටන් පෙදෙසේ, කොළඹ 7 යන ලිපිනයට නිර්භයව ගෙන්වාගෙන පෙම් සුව විඳිමින් සිටියදී තම දරුවන් තිදෙනාගේ (වයස අවු. 25 දුව, 22 පුතා සහ 17 දුව) අතටම මාට්ටු වී ගිනි විජ්ජුමබරයක් සිද වූ බව වාර්තා වෙනවා.
සුදර්මා නෙත්තිකුමාර යන මුදල් පොලියට දෙන කාන්තාව
වසන් කරන්න නොහැකි වූ සත්‍ය දැනගන්න...
අනුන්ගේ මුදල් සැමියාගේ ව්‍යාපාර සඳහා යැයි පවසමින් වංචනිකව ලබාගෙන මෙම මුදල් ව්‍යාපාරිකයිනට පොලියට දෙන සුදර්මා නෙත්තිකුමාර නම් වූ කාන්තාව පිළිබඳව නොදත් තොරතුරු බිඳක් මේ.
මෙසේ රවටා ලබාගන්නා මුදල් වැඩි පොළියට ව්‍යාපාරිකයින්ට ලබාදී ජේත්තු කරන වටේට පොලූ තියා ටෙලි නාට්‍ය හදන සුධර්මා නෙත්තිකුමාර ගැන ඇය හඳුනන්නෝ හොඳින් දනිති.
විමල් වීරවංශ හා ඔහුගේ බිරිඳ මේ කාන්තාවගේ ජාවාරම් වලට හසු වුනා යැයි අසත්‍ය තොරතුරු සපයන ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළවීම විශාල විහිළුවකි. පසුගිය දිනවල විමල්ගේ බිරිඳට ලංවී ඇගේ කතා පිටපතක් විකෘති කොට කාන්තාවන් ගැන ටෙලි නාට්‍යයක් හැදු සුධර්මා එම හේතුව නිසාවෙන්ම ඇය නිළ නිවසට ආ විට විමල් සහ ශෂිනි විසින් ඇය ගෙදරින් පන්නා දමා ඇත.

මඩ ගහන්න ඕනෑ හින්දයි කටකතා හදන්නේ - නදීෂා..
කතා බහට ලක්වීමයි ජනප්‍රිය වීමයි කියන්නේ දෙකක්...
කටකතා කියන්නේ කිසිම වැදගැම්මකට නැති දෙයක්...
පසුගියදා පැවැත්වූ දාහත් වැනි ලක්ස් සුමති සම්මාන උළෙලෙහි දී ජනප්‍රියම නිළියට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවේ නදීෂා හේමමාලි නම් රංගන ශිල්පිනියයි.
එම සම්මාන උළෙලෙහි දක්ෂතම රංගන ශිල්පිනියට හිමි නිළියක් තිදෙනා අතරටද ඇගේ නම නිර්දේශ වී තිබුනා. පහතින් දැක්වෙන්නේ නිළියක් සේම ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක ලෙස ද සාර්ථක ගමනක යෙදෙන මේ යොවුන් කලාකාරිය පිලිබඳව කල කතා බහක්.
මේ ලැබූ සම්මානය ගැන මොනවද හිතෙන්නේ?
හුඟක්ම සතුටුයි. මේ මම ලැබූ ප්‍රථම සම්මානය නොමෙයි. මීට පෙර මම සම්මාන ලබා තිබෙනවා. නමුත් ජනප්‍රියතම නිළියට හිමි සම්මානය මා ප්‍රථම වතාවට ලැබූ අවස්ථාව තමයි මේ. ඒක මට විශේෂ අවස්ථාවක්.
නදීෂාට කලින් අවුරුදුවලට වඩා වැඩි ජනප්‍රියත්වයක් ලැබෙන්නට හේතුව කුමක්ද ?
පහුගිය කාලය පුරාවටම මම විවිධ චරිත රඟපෑවා. ඒවාට ප්‍රේක්ෂකයින් ආදරය කරන්න ඇති. ඒ ආදරයේ ප්‍රතිඵල විදියට තමයි ඒ අය මාව මේ විදියට ඉහළට ඔසවා තැබුවේ.
නදීෂා කියන විදියට ජනප්‍රියත්වයේ අංක 01 ලැබෙන්නේ දක්ෂතාවයෙක් අංක එකට සිටින කෙනා....
ඔව්. ඉතින් දක්ෂතාවයක් නැතිනම් මිනිසුන්ගේ ආදරය ලැබෙන්නෙ නැහැ.

බස් රථයක් තුලදී පෝලිමට දුෂණය කල වෛද්‍ය ශිෂ්‍යාවගේ ජීවිතය අනතුරේ...
දුෂණය කලාට පස්සේ ධාවනය වන බසයෙන් තරුණිය එළියට ඇදලා දාලා...
ඉන්දියාවේ නවදිල්ලි නුවර ධාවනය වන බස් රථයක් තුලදී කාමතුරයන් පිරිසක් විසින් දුෂණය කරන ලද 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවගේ ජීවිතය අවදානම් බව ඇයට ප්‍රතිකාර සිදු කරන සෆ්ටාජාන් රෝහල් ආරංචි මාර්ග පවසනවා.
ඉන්දියාවේ අගනුවර ධාවනය වෙමින් තිබූ බස්රථයක් තුලදී රාතී‍්‍ර 9.00 ට පමණ මෙම සාහසික අපරාධය සිදුකර ඇති කාමතුරයන් පිරිස ඇගේ හිසට යකඩ පොල්ලකින් පහර දී ඇයව ධාවනය වන බසයෙන් එළියට ඇද දමා තිබෙනවා.
මේ වන විට සෆ්ටාජාන් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ කෘතිම ස්වසන උපකරණ ආධාරයෙන් ජීවත් වන අතවරයට පත් තරුණියට පසුගිය පැය 48 පුරාවටම පියවි සිහිය ලැබී ඇත්තේ එක වතාවක් පමණි.

29දා භූමිකම්පාවක්....? සුනාමිය ගැන අනාවැකි කියූ විද්‍යාඥ ලලිත් කියයි.
භූමිකම්පාව මඟින් ප්‍රදේශ ගණනාවකට විපත් පැමිණිය හැකියි...
ලබන 29 දා කුමන හෝ මොහොතක ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකට බලපාන මධ්‍යම ප්‍රමාණයේ භූමිකම්පාවක් ඇතිවිය හැකි බව විද්‍යාඥ ලලිත් විජයවර්ධන මහතා කියා සිටිනවා.
ලලිත් විජයවර්ධන මහතා ශ්‍රී ලංකාවට සුනාමියක් එන බව ඊට කලින් ප්‍රකාශයට පත් කළ විද්‍යාඥයෙකි. ලෝක විනාශය ලබන 21දා හෝ මේ මාසය තුළ හෝ සිදුවීමට ඉඩක් නැතැ’යි පෙන්වා දෙන ඒ මහතා ඉහත කී භූමිකම්පාව මඟින් ප්‍රදේශ ගණනාවකට විපත් පැමිණිය හැකි බව පෙන්වා දෙනවා.
ලලිත් මහතා භූමිකම්පාව පිළිබඳ ස්ථිර වශයෙන් ම කරුණු දක්වන්නේ මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ කිහිපයක පස් සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.
ලබන 29 දා කුමන හෝ මොහොතක ශ්‍රී ලංකාවේ පළාත් කිහිපයකට බලපාන මධ්‍යම ප්‍රමාණයේ භූමිකම්පාවක් ඇතිවිය හැකි බව විද්‍යාඥ ලලිත් විජයවර්ධන මහතා කියා සිටිනවා.
ලලිත් මහතා භූමිකම්පාව පිළිබඳ ස්ථිර වශයෙන් ම කරුණු දක්වන්නේ මධ්‍යම කඳුකරයේ ප්‍රදේශ කිහිපයක පස් සාම්පල පරීක්ෂා කිරීමෙන් අනතුරුවය.
ප්‍රේත දිෂ්ටිය එළවන්න ආ යකදුරා නැන්දම්මා හා ලේලියට අතවර කරලා
රහස් කාමරයක පුද පූජා පවත්වමින් නැන්දනිය හා ලේලිය එම කාමරයට අරන් ගිහින්...
ප්‍රේත දිෂ්ටියක් නිසා රෝගී වී සිටින 60 හැවිරිදි කාන්තාවක් සුවපත් කිරීමට කළුතර උතුර ගල්පාත ප්‍රදේශයේ නිවසකට පැමිණි යකැදුරකු 60 හැවිරිදි එම කතද ඇයගේ 30 හැවිරිදි ලේලියද නිරුවත් කර ලිංගික අතවරයක් කර ඇයගේ පුතාටද පහරදී ඇති අතර මෙම සැකකරු පෙරේදා (15 වැනිදා) සවස ප්‍රතිකාර සඳහා කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා .
මෙම සිද්ධියේ සැකකරු වන නිකවැරටිය රස්නායකපුර පදිංචි යකදුරාවද ඔහුට නිවාස පහසුකම් සැපයූ අඹුසැමි යුවළද පෙරේදා රාත්‍රි (15 වැනිදා) උතුරු කළුතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම 60 හැවිරිදි කාන්තාවගේ ප්‍රේත දිෂ්ටිය ඉවත් කිරීම සඳහා පොල්ගෙඩි 100 ක්ද, තැඹිලි ගෙඩි 100 ක්ද දෙහි ගෙඩි 100 ක්ද ලබාගෙන රහස් කාමරයක පුද පූජා පවත්වමින් වරින් වර නැන්දනිය හා ලේලිය එම කාමරයට රැගෙන ගොස් සම්පූර්ණයෙන් නිරුවත් කර මෙසේ ලිංගික අතවර කර ඇතැයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

රතු වැස්ස මදිවට කහ වැස්සකුත්...
කුඹුරු යායකට පසු ගිය දිනක සුදු පැහැති ඝණ දියරයක් වැටිලා...
ඊයේ රාත්‍රියේ වලල්ලාවිට ඉත්තපාන මිරිස්වත්ත ප්‍රදේශයට ඇද හැළළුනු වර්ෂාවේ ජලය කහ පහැයෙන් යුක්තයැයි ප්‍රදේශවාසීන් කියනවා.
ඉත්තපාන මාලඹේ මිරිස්වත්ත රාජ්‍ය වතුයායේ දෛනික ජල පරික්ෂණ මාපකයේ සවිකර ඇති භාජනයේ පිරි ඇති ජලය කහ පාටින් යුතුව තිබෙනවා.
එම බීකරය දිනපතා පැය විසිහතරෙන් හතර පිරිසිදු කර නැවත සවිකරණ එකක් වන අකර එහිද කහ පැහැති ජලය පිරීතිබෙන අතර ජලයේ දූවිලඅංශු වැනි කුඩක් තිබෙනවා.

අපි පන ගැහි ගැහී බයේ ඉන්නේ...ගීතා කියයි...
අපිට පුලුවන්ද නිදහසේ ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක්ට වෙලා ඉන්න...?
අපිට පුලුවන්ද නිදහසේ චිත්‍රපටි හෝල් එකකට ගිහිල්ලා තනියම චිත්‍රපටියක් බලන්න..?
දිවි පරදුවට තබා හෝ ගාල්ලේ කාන්තාවන්ගේ අභිමානය ඉදිරියට ගෙනියන්න ඇය දේශපාලනයට පැමිණියද අද කාන්තාවකට ඉන්න වෙන්නේ පන බයේ ගැහි ගැහීයි, යයි කියනවා.
ගීතා කුමාරසිංහ විසින් කාන්තා නිදහස ගැන පසුගියදා කතා කර තිබුනු එම අදහස් පහතින්.

Subscribe to:
Posts (Atom)