අද හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් අතර කුරුණෑගල ප‍්‍රදේශයේ පදිංචි ඇගලූම් සේවිකාවන් දෙදෙනෙකු ද වනවා. මොනරාගල හා යාපනය ප‍්‍රදේශවල පදිංචි ඇගලූම්
කොරෝනා ආසාදනය වූ මිනුවන්ගොඩ ඇගලූම් සේවිකාවන් ගණන 80 දක්වා ඉහළට
මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගලූම් කර්මාන්ත ශාලාවේ සේවය කළ තවත් සේවිකාවන් 05 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව එම ඇගලූම් කර්මාන්තශාලාවේ සේවිකාවන් 80 දෙනෙකුට මේවනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ.
කොරෝනා ආසාධිත පාසල් සිසුවියක් දිවුලපිටියේ - ඇය ඇසුරු කළ පාසල් සිසු සිසුවියන් හඳුනා ගැනේ.
දිවුලපිටිය ප‍්‍රදේශයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිත කාන්තාවගේ, ආසාදිත දියණිය ඇසුරු කළ ඇයගේ පාසලේ සිසුන් ද මේ වනවිට හඳුනාගෙන ඇති බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මේවනවිට ඔවුන් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ.
මේ අතර දිවුලපිටිය ප‍්‍රදේශයෙන් හඳුනා ගැනුණු ඇගළුම් ආයතනයක සේවය කරන කොරෝනා වෛරසය ආසාදිත කාන්තාව සමඟ එම ඇගලූම් කර්මාන්ත ශාලාවේ සේවය කරන ලද පුද්ගලයින් පිරිසකගේ නාමලේඛනයක් වැඩබලන පොලිස්පතිවරයා විසින්
Subscribe to:
Posts (Atom)