Ads 468x60px

.

මරුටි කාර් අඩුවන ගාන දන්නේ නැද්ද..? මෙන්න ගාන.


එන්ජින් ධාරිතාවය 1000 සී.සී. වලට අඩු මෝටර් රථ ආනයනය කිරීමේ දී අය කරන බද්ද අතුරු අයවැය මගින් 15% කින් අඩු කිරීම නිසා එවැනි
මෝටර් රථයක මිල රුපියල් 1,50,000 කින් පමණ අඩුවනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියයි.

ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ පැවසුවේ මේ අනුව මරුටි, ඇල්ටෝ වැනි වාහනවල මිල පහළ යනු ඇති බවයි.






 
Related Posts with Thumbnails