ඊයේ (19) පස්වරුවේ එම වැටලීම සිදුකර ඇත.
කාමාතුරයන්ට එක් කාන්තාවක් සැපයීමට රුපියල් පන්දහසකට ආසන්න මුදලක් එහි කළමනාකරු අයකර ඇතැයි පොලිසිය කළ මූලික පරීක්‍ෂණවලින් හෙළිවී තිබේ.
කෙසේවුවද ගණිකා සේවයේ යෙදුණු කාන්තාවකට ගෙවා ඇත්තේ රුපියල් දහසක් පමණක් බවද පැවසේ.
මෙම කාන්තාවෝ පන්නල, වෙන්නප්පුව, මීගමුව, කොස්ගම, පානදුර, වැල්ලවත්ත සහ ජාඇළ යන ප‍්‍රදේශවල පදිංචි අය බව වලාන දූෂණ මර්දන ඒකකය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් පිරිස අද (20) මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
අත්අඩංගුවට ගත් පිරිස අද (20) මාරවිල මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය