ප‍්‍රවීන සිනමා නළු ස්ටැන්ලි පෙරේරා ඊයේ (ජූලි 10) සවස අභාවප‍්‍රාප්ත විය.ඔහු ජනපි‍්‍රය නිලි සබීතා පෙරේරාගේ සහ තවත් දියණියන් තිදෙනෙකුගේ පියා විය.මියයන විට පෙරේරා මහතා 78 වැනි වියෙහි පසුවිය.1950 දශකයේ මුල් භාගයේ සිට ඔහු චිත‍්‍රපට රැසක රගපෑවේය.
ඒ මහතාගේ දේහය මේ වන විට බොරැුල්ල ජයරත්න මල් ශාලාවේ තැන්පත් කොට තිබේ.