කොළඹ ගංගාරාමයේ ඇතා අවසන් හුස්ම හෙලයි
දින කීපයක් තිස්‌සේ අසනීප තත්ත්වයෙන් පසුවූ කොළඹ ගංගාරාමයේ නවම් රාජා දළ ඇතා අද (8) අවසන් හුස්‌ම හෙළීය. මියයන විට ඇතාට අවුරුදු 55 ක් පමණ විය. ඇතා සුවපත් කිරීමට පශුවෛද්‍යවරුන් දැඩි වෙහෙසක් ගත්තද අසාර්ථක විය.
කොළඹ ගංගාරාමයේ ඇතා අවසන් හුස්ම හෙලයි
2011-07-08T16:11:00+05:30
HOT NEWS