මහජන කටයුතු අමාත්‍යංශයට ග්‍රීස් යකුන්ද අදාළ බව අමාත්‍ය මර්වින් සිල්වා කියා සිටියේ පසුගියදා පැවති උත්සවයකට සහභාගී වෙමින්.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යයවරයා: මහජන කටයුතු කියන්නේ ග්‍රීස් යකත් මට අයිතියි.ග්‍රීස් යක්කු ගැන සැකයක් තියෙනවනම් 0722287210 මගේ නොම්බරේ.මංරෑ 12 ටත් ගන්නවා.ග්‍රීස් යක්කු හම්බුනොත් වටකරගන්න, තියාගන්න, මමයි එන්නේ,තුන්මං හන්දියකට ගෙනල්ල මුළු පවුලම බදිනවා.එදාට මට හිරගෙදර දොරටු විවෘත වෙයි. ග්‍රීස් යකාට සුසාන භුමියේ දොර ඇරෙයි.